දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා වර්ජනය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සභාපතිත්වය දරන රාජ්‍ය සේවා එක්සත් සංගමයේ හෙද සාමාජිකයන් පිරිසක් ද එක් ව ඇතැයි වාර්තා වේ.මේ වන විට ආනන්ද හිමියන් ආණ්ඩුව සමඟ එක් වී තනතුරු වරප්‍රසාද ලැබීම මත තම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලිවම පෙනෙන්නට ඇති බැවින් තමන් ද එම වර්ජනයට එක් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරන එහි ඇතැම් සාමාජිකයන් ප්‍රකාශ කොට තිබේ.