පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට සැලසුමක්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවයි.

පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක කාරක සභාවෙන් මේ වනවිටත් ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

 

කාලීන පුවත්