ෆයිසර් පරදවා මොඩර්නා ජය ගනී?

කෝවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන එන්නත් අතුරින් ෆයිසර් එන්නත පරදවා මොඩර්නා එන්නත ඉදිරියට පැමිණ ඇතැ‍යි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය, චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙම එන්නත් දෙවර්ගය අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් මොඩර්නා එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව හෙළි වී ඇති බවකි.

කාලීන පුවත්