ලිට්‍රෝ ගෑස් රුපියල් 3510 ක් කිරීමට අවසර ඉල්ලයි

මේ වන විට රුපියල් 2,675 කට අළෙවි කරන මිල කිලෝ 12.5 ලිට්‍රෝ ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දැමීමට එම සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. එම මිල වැඩිවීමට අවුව රුපියල් 835 කින් මිල වැඩි කළහොත් ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3510 ක් බවට පත්වේ. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ නිසා ලිට්‍රෝ ගෑස් සමාගම දිගින් දිගටම පාඩු ලැබීම මෙම අවසර ඉල්ලීමට හේතු වී තිබේ

කාලීන පුවත්