පාසල් ගැන PHI සංගමයෙන් අනතුරු ඇගවීමක්

හෙට සිට නැවතත් පාසල් ආරම්භ වීමත් සමග පවතින වසංගත තත්ත්වය වර්ධනය විය හැකි බව PHI සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

දැනට පාසල් වල නිසි සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග භාවිතා නොවන බව ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්