රට ඉඳි ආනයන බද්ද රුපියල් 200 සිට රුපියල තෙක් අඩු කෙරේ

ඉදිරියේ එළඹෙන රාමසාන් උපවාස සමය මුල් කොට මෙතෙක් රට ඉඳි ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200.00 සිට රුපියල දක්වා රුපියල් 199කින් අඩු කර ඇත.

ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යංශය පවසනුයේ රට ඉඳි ආයනනය සීමා කොට ඇතැයි යන වැරදි පුවතක් ජනතාව අතරේ පැතිර තිබූ බවකි.

කාලීන පුවත්