ඉහළ නංවන ලද බස් ගාස්තු බස්රථවවල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යෙන් කළ යුතු වුව ද බොහෝ පෞද්ගලික බස් රථ වල එසේ ප්‍රදර්ශනය නොකිරීම මත මගීන් අසීරුතාවට පත්ව ඇත.ඒ හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් හිතුමතේ මුදල් ගසා කන බවට තොරතුරු වාර්තාවෙයි.එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන් කොමිසම හෝ පළාත් බද මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරී වලින් නිසි විමසුමක් නොකෙරෙන බවට මඟීහු චෝදනා කරති.