වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතට විරෝධය දක්වමින් පවත්නා ඇඳිරි නීතිය ද නොතකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද(03) මහනුවර නගරයේ සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලිය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට තිබේ.