සමාජ මාධ්‍ය අවහිරතාව නිමයි රජය සමාජ මාධ්‍ය වෙත පිවිසීමට රජය විසින් පනවා තිබූ අවහිරතාව අද(03)පස්වරු 3.30 ට ඉවත් කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.මෙම අවහිරතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලද ප්‍රචාරය එය ඉවත් කිරීම සම්බන්ධයෙන් නොලැබීම මත එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යන අවාසි සහගත පුවතක් වනු ඇතැයි යන්න ඇතැමුන් ගේ අදහස වී තිබේ.