මහින්ද හෝ බැසිල් ඉල්ලා අස්වීමේ සූදානමක

ඉදිරි පැය හෝ දින කිහිපය තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ගෙන් එක් අයකු තම තනතුරින් ඉල්ලා අස්වන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරේ රැඳී සිටිය ද රාජ්‍ය බලය වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වන සභාග ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි ජනපති වරයා ගේ අවධානය යොමු වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයයෙක් කියයි.ඒ අතරේ ආණ්ඩු පක්ෂ ඇමති වරුන් තිදෙනකු තම තනතුරු අතහැරීමේ සූදානමකින් පසුවන අතර එම තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රී වරුන් කිහිප දෙනකු බවත් තරඟයක් නිර්මාණය වී ඇතැ‍යි ද ඔහු වැඩිදුරටත් කියයි.

කාලීන පුවත්