ජනපති යළි ජාතිය ඇමතීමට සැරසෙයි

වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. ජනාධිපතිවරයා ජාතිය සෘජුව ජාතිය ඇමතීමක් ලෙස හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් ලෙස මෙම අදහස් ප්‍රකාශ කිරීම සිදු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

කාලීන පුවත්