“ගෝටා ගෝ හෝම් “සාර්ථක සය වන දිනයටත්

ජනාධිපතිවරයාට වහා ඉවත්වන ලෙස බල කරමින් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ගෝටා ගෝ හෝම් යන තේමාව යටතේ පැවැත්වෙන තරුණ කේන්ද්‍රීය ජන අරගලය අද(14) හය වන දිනටත් ක්‍රියාත්මක ය.එක අරමුණක් වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණ සිටින විවිධ ජාතීන්ට හා ආගම් වලට අයත් ජනතාව මීට එක් ව සිටිති.

කාලීන පුවත්