මේ වසර අග ආර්ථික පිබිදුමක්;ලබන වසර රටට සුබයි

මේ වසර අග දී රටේආර්ථික පිබිදීමක් ඇති වනු ඇති වන අතර 2022 වසර ඉතාම සුබදායක වර්ෂයක් වනු ඇතැයිරාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.ද ඔහු කියයි.රාජ්‍ය අමාත්‍ය වරයා මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.එමෙන්ම ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගැනීම සඳහා රට තුළ කිසිදු මුදල් හිගතාවයක් නැති බවත් රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඇත්තේ ලියාපදිංචි නොවන අය විසින් භාණ්ඩ රැස්කර භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා බවද ඔහු එහිදී කීය

කාලීන පුවත්