රඹුක්කන සිදු වීම ගැන ජනපතිගේ කණගාටුව

රඹුක්කන සිදු වීම ගැන ජනපතිගේ කණගාටුව සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බවත් ඊයේ(19)රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවත් ට්විවර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විවර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.මෙම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාතී සහ විනිවිද භාවයෙන් පරීක්ෂණයක් පවත්වනු ඇති බවත් විරෝධතා පවත්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනපති වරයා තම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

කාලීන පුවත්