ලෝක නිදහස් මාධ්‍ය දිනය අද (03)යි

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට යෙදී තිබේ.

යුනෙස්කෝ සමුළුවේ නිර්දේශය මත 1993දී එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේදී ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ලෝක නිදහස් මාධ්‍ය දිනයේ තේමාව වී ඇත්තේ, “ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව” යන්න යි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසෝලේ පවසන්නේ ඩිජිටල් යුගයේ අවධානම විසදීමට සහ අවස්ථාවන් ප්‍රායෝජනයට ගැනීමට සියලුදෙනා වැඩියමක් සිදුකළ යුතු බවයි.

කාලීන පුවත්