11 වනදා සිට අඛණ්ඩ හර්තාලයක්

ජනාධිපති වරයා අගමැති වරයා ප්‍රමුඛ දූෂිත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලබන 11 වැනිදා සිට අඛණ්ඩ හර්තාලයක් ක‍්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ රටට උදාවී ඇති ව්‍යසනකාරී තත්වය හමුවේත් ජනතා හඩට ජනාධිපතිවරයා,අගමැති වරයා ප‍්‍රමුඛ ආණ්ඩුව සවන් නොදීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවකි.

කාලීන පුවත්