මහින්ද අරලිය ගහ මැදුර හැර යයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(10) අලුයම අරලිය ගහ මන්දිරයෙන් පිටව ගොස් තිබේ.ඔහු ඉන් පිටවන තුරුම නිර්පාක්ෂික අරගල කරුවන් ඒ වටා උද්ඝෝෂණය ලදු ඊයේ රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වීමට පවා ඔවුනට සිදු විය.ඊයේ නිර්පාක්ෂික සාම්කාමී අරගල කරුවන් වෙත එල්ල කළ ප්‍රහාරය ඔහුගේ ද අනුදැනුම මත සිදු වූවක් බව ඒත්තු යාම නිසා හිටපු අගමැති වරයා මේ වන විට ද බොහෝ දෙනකුගේ දැඩි අප්‍රසාදයට පත් ව තිබේ.

කාලීන පුවත්