විපක්‍ෂ නායක තානාපතිවරුන් හමුවෙයි

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටවල් කිහිපයක තානාපතිවරුන් හමුවී තිබේ. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ජර්මනු. ප්‍රංශ නෙදර්ලන්ත ඉතාලි. රුමේනියාව. යන රටවල තානාපතිවරු ඒ අතර වුහ. මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. ශ්‍රී ලංකාවේ ඉදිරිය වෙනුවෙන් තම රටවල සහයෝගය අඛණ්ඩව ලැබෙන බව එම තානාපතිවරු පැවසුහ.

කාලීන පුවත්