විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දේශපාලනඥයින් විටින් විට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.හෙට ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගය මුල් කොට විදුලි කප්පාදුව අවම කරවීම සම්බන්ධ උපදෙස් දීම ද මහජන උපයෝගීතා කොමිසම මඟින් සිදු කරන අතර ඉදිරියේ දී දිනකට පැය පහලොවක් විදුලිය කප්පාදු කරන සහ විදුලි කප්පාදුව නතර කරන බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බව සභාපති වරයා කියයි.