වෙසක් සැරසිලි ආනයන තහනමින් රුපියල් මිලියන 900ක් රටට ඉතිරි වෙයි
කාලීන පුවත්

වෙසක් සැරසිලි ආනයන තහනමින් රුපියල් මිලියන 900ක් රටට ඉතිරි වෙයි

විදෙස් වෙසක් සැරසිලි ආනයන තහනම තුළින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. දේශිය අමුද්‍රව්‍ය යොදාගෙන සිදුකරන වෙසක් සැරසිලි නිර්මාණ සඳහා නව වෙළඳපලක් ඇතිවීම මේ මගින් සිදුවී ඇති…

බුදු මඟට පිටින් යන කලියුගයේ වෙසක් සැමරුම – කදුරුපොකුණේ සුමංගල හිමි
එතෙර - මෙතෙර

බුදු මඟට පිටින් යන කලියුගයේ වෙසක් සැමරුම – කදුරුපොකුණේ සුමංගල හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වෙසක් පුර පසලොස්වක වෙසක් පුන් පෝ දිනය උදා වී ඇත. ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම බෞද්ධ සිද්ධස්ථානයක් ම බැතිමතුන් ගෙන් පිරී පවතින බවත් සෑම විහාරස්ථානයක් මුල් කර ගනිමින් ම විශේෂ ආගමික වැඩසටහන්…

ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
කාලීන පුවත්

ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබීම…

බුදුන් ශ්‍රී ලංකාවේ පහළ වූ කතාව අනතුරු දායක මුසාවක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

බුදුන් ශ්‍රී ලංකාවේ පහළ වූ කතාව අනතුරු දායක මුසාවක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

බුදුන් වහන්සේ ලොව පහළ වූයේ ලෝක සම්මතය පරිදි ඉන්දියාවේ නොවන බවත් සම්බුදු උපත සිදු වූයේ ශ්‍රී ලංකාවේ බවත් පැවසෙන විසංවාදී මතයක් මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇතැම් කොටස් තුළ කෙමෙන් ආරෝපණය වෙමින් පවතී.එය…

වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක්
කාලීන පුවත්

වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක්

මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කරයි. කොළඹ මහ නගර සභාව,…

රණවිරු සැමරුම් මාසය අරම්භ කරමින් පළමු රණවිරු කොඩිය ජනපතිට පළදවයි
කාලීන පුවත්

රණවිරු සැමරුම් මාසය අරම්භ කරමින් පළමු රණවිරු කොඩිය ජනපතිට පළදවයි

රණවිරු සැමරුම් මාසය ආරම්භ කිරීම සංකේතවත් කරමින් පළමු රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැළදවීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (03) සිදු කෙරුණි. දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ…

දන්සැල් පරීක්ෂාවට PHIලා 3,000ක්
කාලීන පුවත්

දන්සැල් පරීක්ෂාවට PHIලා 3,000ක්

වෙසක් උත්සවයට සමගාමීව දිවයිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය…

බෙග් මාස්ටර්ගේ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ මෙතරම් ජනප්‍රිය ඇයි?
එතෙර - මෙතෙර

බෙග් මාස්ටර්ගේ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ මෙතරම් ජනප්‍රිය ඇයි?

වෙසක් සමයත් සමග නිතැතින් සිතට නැගෙන කාරණයක් වන්නේ වෙසක් තොරණ්, වෙසක් දන්සැල්, මහා වෙසක් පහන් කූඩු ආදිය යි. මෙවැනි වෙසක් සංදර්ශණ සමග බොහෝ දෙනාගේ සිතට නිතැතින් නැගෙන තවත් කාරණයක් තිබේ. එනම් බෙග් මාස්ටර්ගේ බොදු බැති…

ගෑස් මිල අඩු වෙයි
කාලීන පුවත්

ගෑස් මිල අඩු වෙයි

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන්…

error: Content is protected !!