වඳ කළ පිරිමි මදුරුවන් දසලක්ෂයක් ගම්පහට මුදා හැරීමට සැරසෙයි
කාලීන පුවත්

වඳ කළ පිරිමි මදුරුවන් දසලක්ෂයක් ගම්පහට මුදා හැරීමට සැරසෙයි

ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා වන්ධ්‍යාකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් දස ලක්ෂයක් එකවර පරිසරයට මුදාහැරීමට කැලණි විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය ඒකකය සූදානම් වෙන බව වාර්තා වෙයි. ව්‍යාපෘතිය ඉදිරි මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර…

ගුවන් ගමන් වලට අයහපත් කාලගුණය හරස් වෙයි
කාලීන පුවත්

ගුවන් ගමන් වලට අයහපත් කාලගුණය හරස් වෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලින් පිටත් විමට වීමට නියමිතව තිබු ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ගමන් කරන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි. කටුනායක ගුවන් තොටුපළෙන් 04/07 දින රාත්‍රී 06.25 ට ඩුබායි බලා…

දරුවන්ට බත් කැවීම ඉඳුල් කටගෑම සේ හැඳින්වීම අපරාධයක් – හේම ශ්‍රී අමරසිංහ
ඉරා අදුරුපට

දරුවන්ට බත් කැවීම ඉඳුල් කටගෑම සේ හැඳින්වීම අපරාධයක් – හේම ශ්‍රී අමරසිංහ

අප කවුරුත් දන්නා පරිදි ඉඳුල් යනු ආහාර වලින් ඉවත ලන කොටස් සඳහා යොදන වදනකි. ‘උජුල්’ යනුවෙන් ද හැඳින්වෙන මෙය දොළොස් වැනි සියවසේ රචිත ජාතක කතා ගැටපදයේ සඳහන් වන අන්දමට ආහාර වලින් කා ඉතිරි වන කොටස්…

‘බාල්දියක්’ ඔළුවේ නවාගෙන අධිකරණයට ආ ඉම්රාන් ඛාන්
එතෙර - මෙතෙර

‘බාල්දියක්’ ඔළුවේ නවාගෙන අධිකරණයට ආ ඉම්රාන් ඛාන්

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් කළු පැහැති විශාල බාල්දියක් වැනි දෙයක් ඔළුවේ නවාගෙන එරට අධිකරණයක් වෙත පැමිණි අවස්ථාව මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන තිබිණි. සැබැවින්ම ඔහු ඔළුවේ නවාගෙන ආවේ බාල්දියක් නොව බාල්දියක හැඩය ඇති අමුතුම…

මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් තෙල් බද්දක් පනවන්න යයි
කාලීන පුවත්

මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් තෙල් බද්දක් පනවන්න යයි

මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන්  ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. බද්ද අය කිරීමට යෝජනා කර ඇත්තේ යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර…

රජයේ සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා ලබන සඳුදා
කාලීන පුවත්

රජයේ සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා ලබන සඳුදා

රජයේ සේවකයන්ගේ මේ මාසයේ වැටුප, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා ලබන සඳුදා (10) ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික ය. මේ අතර, ඉන්ධන මිල අඩු…

බඩ පපුව දවන ගැස්ට්‍රයිටිස් ගැන දැන ගනිමු
විනිවිද සායනය

බඩ පපුව දවන ගැස්ට්‍රයිටිස් ගැන දැන ගනිමු

නිසි වේලාවට ආහාර නොගෙන ආහාර වේල් මග හරින දරුවන්ට දෙමාපියන් ” ගැස්ට්‍රයිටිස් හදාගන්න ද ලෑස්ති වෙන්නෙ? ” යනුවෙන් දෝෂාරෝපණය කරන අන්දම ගැන ඔබටත් අත්දැකීම් තිබෙනු නිසැක ය. ආමාශයේ දැවිල්ලක් හටගත් විට දී “ගැස්ට්‍රයිටිස්වත් ද දන්නෙ…

අලුත් අවුරුදු උත්සව සංවිධායකයින්ට පොලිසියෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

අලුත් අවුරුදු උත්සව සංවිධායකයින්ට පොලිසියෙන් දැනුම්දීමක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධාන කෙරෙන විවිධ උත්සවවලදී ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි. ඒ අනුව අලුත් අවුරුදු උත්සව හෝ සංගීත ප්‍රසංග පවත්වන විට ඒ ඒ පොලිස් බල ප්‍රදේශවලට දැනුම් දෙන ලෙස…

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අද සිට ක්‍රියාත්මකයි
කාලීන පුවත්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අද සිට ක්‍රියාත්මකයි

අද (07) දින සිට අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බවත් එළඹෙන 18 වනදා දක්වා එම සේවාව ක්‍රියාත්මක බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි. අද දිනයේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොල…

මෙහෙම සිංහල අලුත් අවුරුද්දක් නම් කොහොමටවත් සුබ නැත – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
එතෙර - මෙතෙර

මෙහෙම සිංහල අලුත් අවුරුද්දක් නම් කොහොමටවත් සුබ නැත – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

2006 වසර තෙක් අප රටේ “ජාතික” නමින් හඳුන්වන පුවත් පත් වල සිංහල අලුත් අවුරුද්දට පුර්වගාමීව දක්නට ලැබුණු සම්පූර්ණ පිටුවක ප්‍රමාණයේ වර්ණ දැන්වීමක් තිබිණ. එහි එම පිටුවෙන් වැඩි කොටස වෙන් වී තිබුණේ එක්තරා වර්ගයක අරක්කු බෝතලයක…

error: Content is protected !!