අපටත් දේව සාප වැදෙන්න පුළුවන්ද?
උරුමයක අසිරිය

අපටත් දේව සාප වැදෙන්න පුළුවන්ද?

පසුගිය සුනාමි ආපදාව,කොරෝනා වසංගතය ආදී ස්වභාවික විපත් වල දී ‘දේව සාපයක්’ යන්න සමාජයේ අතනින් මෙතනින් ඇසුණු අයුරු අපට මතක ය. කිසියම් පුද්ගලයකු, පවුලක්, ප්‍රජාවක් හෝ සමාජයක් බරපතළ ව්‍යසනයකට පත් වීම අර්ථකථනය කරනු පිණිස බහුලවම යෙදෙන…

චිත්‍රපට රූගත කිරීමක් අතර අමිතාභ් බච්චන් අනතුරකට මුහුණ දෙයි
එතෙර - මෙතෙර

චිත්‍රපට රූගත කිරීමක් අතර අමිතාභ් බච්චන් අනතුරකට මුහුණ දෙයි

ඉන්දියාවේ සුපිරි නළු අමිතාභ් බච්චන් චිත්‍රපට රූගත කිරීමක් අතර අනතුරකට ලක් වීම නිසා රෝහල් ගත කිරීමට සිදුව තිබූ බව වාර්තා වේ. අමිතාභ්ගේ වයස මේ වනවිට අවුරුදු 80 ක් වුවත් තවමත් ඔහු ඉතා කාර්යබහුල නළුවෙකි. ඉහත…

IMF පෙරේත පාදයෙන් ගොඩ යන්නට වලිකන ශ්‍රී ලංකා ආර්ථිකය
එතෙර - මෙතෙර

IMF පෙරේත පාදයෙන් ගොඩ යන්නට වලිකන ශ්‍රී ලංකා ආර්ථිකය

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ දිගින් දිගටම පෙන්නුම් කරන වර්ධනය නිසා අප රටේ ආර්ථිකය සෑහෙන කාලයකට පසු සෙමින් ඉදිරියට ගමන් කරන බව මේ දිනවල නිතර අසන්නට ලැබෙන්නකි. මේ රට නැවත යථා තත්ත්වයට පත්වීමක් ද, නොඑසේ…

අපේ රටත් භූමි කම්පා අවදානමකද?
එතෙර - මෙතෙර

අපේ රටත් භූමි කම්පා අවදානමකද?

ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූ චලන තර්ජනයක් ඇති වූවහොත් ඉන් සිදුවිය හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන අතර මෙයට මූලිකව වැඩකටයුතු කරන භූ විද්‍ය හා පතල් කාර්යාංශය පවසන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා…

සංස්කෘත බසින් පිච්ච මලට කියන්නේ ගණිකා කියලා  – “අපභ්‍රංස”  නම් තබා දරුවන් අමාරුවේ දාන්න එපා
ඉරා අදුරුපට

සංස්කෘත බසින් පිච්ච මලට කියන්නේ ගණිකා කියලා – “අපභ්‍රංස” නම් තබා දරුවන් අමාරුවේ දාන්න එපා

මීට දශක කිහිපයකට පෙර එතරම් සුවිශේෂ කටයුත්තක්ව නො තිබූ දරුවන්ට නම් තැබීම අද වන විට සුවිශේෂීතම කාරියක් සේ බොහෝ දෙනෙක් සිතති. විශේෂයෙන්ම මේ තත්වය පැන නැගී ඇත්තේ නූතන සමාජයේ මධ්‍යම පන්තිය නමින් හැඳින්වෙන සමාජමය පැළැන්තිය…

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට පිළිකා සැත්කමක්
එතෙර - මෙතෙර

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට පිළිකා සැත්කමක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සමෙහි පැවැති පිළිකාමය කොටසක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කර ඇති බව ධවල මන්දිරයේ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. වෛද්‍ය කෙවින් ඔ’කොනර් මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පෙබරවාරි 16 වැනි දින…

දරුවන් ගෙන් Tik Tok ඈත් කරන්න යන්නේ ඇයි?
එතෙර - මෙතෙර

දරුවන් ගෙන් Tik Tok ඈත් කරන්න යන්නේ ඇයි?

සමාජ මාධ්‍ය ජාල අතර අතිශය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Tik Tok ’භාවිත කරන අවුරුදු 18 ට අඩු පරිශීලකයන්ට, වෙනත් ලෙසකින් පැවසුවහොත් දරුවන්ට සීමාවක් පැනවීමට එම ආයතනය සිය අලුත්ම යාවත්කාලීනය තුළින් පියවර ගෙන තිබේ. මේ අනුව…

අසරණ සුනඛයන් රැසකගේ දිවි රැක ගන්නට තම දිවියේ සියළු හිමි කම් අත් හළ අපූරු මිනිසෙක්- ශිරූ ගමගේ
සතුන්ටත් හිමි අපේ ලෝකය

අසරණ සුනඛයන් රැසකගේ දිවි රැක ගන්නට තම දිවියේ සියළු හිමි කම් අත් හළ අපූරු මිනිසෙක්- ශිරූ ගමගේ

ශිරූ ගමගේ කලක් අපේ රටේ සිටි දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. නමුත් ඔහු ඡායාරූප ශිල්පයට පැමිණියේ පසුකලෙක ය. ඔහු වසර ගණනාවක් තොරතුරු තාක්ෂණය සම්බන්ධ නිපුණ ශිල්පියකු වශයෙන් කටයුතු කර ඇති අතර රටවල් ගණනාවක තම විෂයට අදාළ විවිධ…

මානව දයාවට එහා සීමාවක දී හමු වූ “පමා වී ආ කිටී”
wall එක

මානව දයාවට එහා සීමාවක දී හමු වූ “පමා වී ආ කිටී”

මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීම පොදු සමාජ සංවර්ධනයට ඉවහල් වන කුශලතාවක් බවට අප සමාජයේ පොදු පිළිගැනීමක් තිබෙනවා.නමුත් අද වන විට ලෝකයේ දියුණු සමාජයන්හි පොදු පිළිගැනීම වී ඇත්තේ මිනිසුන් වෙත පළ කරන ඒ සංවේදීතාවම සතා සීපාවා,ගහ…

නියමිත පනත් සම්මත වුණොත් නම් ඉබේටම “සිස්ටම් චේන්ජ්” වේවි;කෙටි කාලීන සටන් විරාමයකට යමුද?
එතෙර - මෙතෙර

නියමිත පනත් සම්මත වුණොත් නම් ඉබේටම “සිස්ටම් චේන්ජ්” වේවි;කෙටි කාලීන සටන් විරාමයකට යමුද?

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් වැදගත් පනත් කිහිපයක්ම ඉදිරි කාලය තුළ සම්මත කරගැනීමට රජය අපේක්ෂා කරන බව සඳහන්කොට ඇති බවත් ආර්ථික ස්ථායිකරණ පනත, විදේශ විනිමය (සංශෝධන)පනත, සුරාබදු (සංශෝධන) පනත, ආදායම් අධිකාරී…

error: Content is protected !!