මෙරට සියලු ආදායම් වාර්තා බිඳ හෙලූ ගජමෑන් හැදුනු හැටි
රසගඟුල

මෙරට සියලු ආදායම් වාර්තා බිඳ හෙලූ ගජමෑන් හැදුනු හැටි

මේ දිනවල අපේ රටේ සියලු ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වන චිත්‍රපටය බවට “ගජමෑන්” පත් වී හමාර ය. නමුත් මෙය අප දකින සාමාන්‍ය චිත්‍රපටයක් නොවේ. එය කාටුන් චිත්‍රපටයකි. එසේම එය මෙරට ප්‍රථම 3D feature film…

කැබිනට් අනුමැතියෙන් වසර අටකට පසු පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීහු බෙදා ගනිති
එතෙර - මෙතෙර

කැබිනට් අනුමැතියෙන් වසර අටකට පසු පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීහු බෙදා ගනිති

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා බිම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර…

මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරෙන් අලුත් සිනමාපටයක්
අරුමැසි පුවත්

මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරෙන් අලුත් සිනමාපටයක්

‘පොප් සංගීතයේ රජු’ ලෙස හැඳින්වුණු සුප්‍රකට ගායක මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමේ සූදානමක් ගැන පසුගිය දා විදෙස් මාධ්‍ය තුළ සඳහන් වුණා. මෙහි රූපගත කිරීම් ළඟදීම ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. Michael…

ශාප කිරීම් මඟින් පාලකයන් වනසන්න බැරිද?
එතෙර - මෙතෙර

ශාප කිරීම් මඟින් පාලකයන් වනසන්න බැරිද?

මේ වන විට අප රටේ ජනතාවට අතිශය පීඩාකාරී ලෙසින් විදුලි බිල ඉහළ නංවා තිබේ.මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් අපේක්ෂාවෙන් සිදු කළ දෙයක් සේම එම මූල්‍ය පහසුකම ලැබුණු පසු රටේ තත්වය තරමක් යහපත් වනු ඇතැයි…

ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ
කාලීන පුවත්

ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ

කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේ ඇති එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක්…

ස්ත්‍රී පරපුර වෙනුවෙන් දොස්තර නෝනා කෙනකුගෙන් පත්තිනියට චෝදනාවක්
wall එක

ස්ත්‍රී පරපුර වෙනුවෙන් දොස්තර නෝනා කෙනකුගෙන් පත්තිනියට චෝදනාවක්

දේවාල බිමේ දී දැරියක ගේ මල්වර වීමක් සිදුවීම මුල් කොට නවගමුව පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දැමුණු පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබුණා.එහෙත්, ඒ ප්‍රවෘත්තිය සම්පාදනය වීමේ දීම සිදු වූ බරපතල දෝෂයකුත් දකින්නට පුළුවන්.ඊට…

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සන්ධාන ගත වෙයි
කාලීන පුවත්

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සන්ධාන ගත වෙයි

විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී…

ඇමරිකාවට ඉහළ අහසේ දිස් වන්නේ පිටසක්වල යානා ද?
එතෙර - මෙතෙර

ඇමරිකාවට ඉහළ අහසේ දිස් වන්නේ පිටසක්වල යානා ද?

මෙයට ටික දිනකට පෙර ඇමරිකාවට ඉහළ අහසේ දිස් වූ චීන බැලූනය පිලිබඳ සිද්ධිය ලොව පුරා විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. එය චීනය විසින් ඔත්තු බැලීම සඳහා එවන ලද බැලූනයක් යයි පැවසූ ඇමරිකාව පසුගිය 4 වැනි…

යකාගේ පඩිපෙළ දිගේ සංචාරයක්
හරිත දනව්ව

යකාගේ පඩිපෙළ දිගේ සංචාරයක්

යකාගේ පඩිපෙළ ගැන නොදන්නා, මේ නම අසන ඕනෑම කෙනෙකු මෙය පඩි පෙළක් වැනි අක්‍රමවත් ගල් පේළියක් විය හැකි බව සිතන්නට පුළුවන්. නමුත් ඇත්තටම මෙය එවැන්නක් නොවෙයි. Devil’s staircase යනු ඉතාමත් අපහසු කඳු තරණයක් හැඳින්වීමට ඉංග්‍රීසි…

තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වෙයි
කාලීන පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සංඛ්‍යාවෙන් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේපවී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද තම සේවා ස්ථානවලදී ලබන 22,…

error: Content is protected !!