සුනඛ සුරතලුන්ට කිනිතුලු නාශක ඖෂධ හිතුමතයට ලබාදීම නුසුදුසුයි
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුනඛ සුරතලුන්ට කිනිතුලු නාශක ඖෂධ හිතුමතයට ලබාදීම නුසුදුසුයි

සුරතල් සතුන්ට, විශේෂයෙන් සුනඛයන්ට බොහෝ සෙයින් බලපාන ගැටලුවක් තමයි කිනිතුල්ලන් බෝවීම. මේ සඳහා විවිධ අත් බෙහෙත් වගේම ෆාමසිවලින් මිලදී ගෙන භාවිතා කළ හැකි ඖෂධ වර්ග ද තිබෙනවා. නමුත් මේ ඖෂධ වර්ග භාවිතා කළ යුත්තේ ප්‍රවේශමෙන්.…

පොතුහැරින් දළදා මාලිගාවක් මතු වීම තෙක් වන බොදු සමාජයේ විලම්බීත වලට හේතුව කුමක්ද?
එතෙර - මෙතෙර

පොතුහැරින් දළදා මාලිගාවක් මතු වීම තෙක් වන බොදු සමාජයේ විලම්බීත වලට හේතුව කුමක්ද?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සමාන අන්දමේ ඉදි කිරීමක් පොතුහැර ප්‍රදේශයේ තිබීම මුල් කොට ගනිමින් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති විය. විවිධ පුද්ගලයන් වෙතින් ලත් අති විශාල මුදල් සම්භාරයක් යොදා එය තනා තිබුණේ තමන් මතු බුදු…

ලෝකයම වසඟයට ගනිමින් සිටින ඉන්දියානු චිත්‍රපට ගීතය
රසගඟුල

ලෝකයම වසඟයට ගනිමින් සිටින ඉන්දියානු චිත්‍රපට ගීතය

RRR නැමැති තෙලිගු සිනමාපටය මේ වනවිට ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම අවධානය දිනාගන්නට සමත්ව ඇති අපූරු නිර්මාණයකි. බටහිර රටවල සිනමා ප්‍රේක්‍ෂකයන්ගේ සහ විචාරකයන්ගේ පවා සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට මෙම සිනමාපටය සමත් වී තිබේ. ජනප්‍රිය සිනමා…

සංචාරකයින් සඳහා යළි කොවිඩ් සීමා පනවයි
කාලීන පුවත්

සංචාරකයින් සඳහා යළි කොවිඩ් සීමා පනවයි

සංචාරකයින් හරහා රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු වේ. එන්නත් ලබානොගත් සංචාරකයින්…

ඡන්ද රාජකාරියට පොලිසිය යෙදවීම ගැටලුවක් – පොලිස්පති
කාලීන පුවත්

ඡන්ද රාජකාරියට පොලිසිය යෙදවීම ගැටලුවක් – පොලිස්පති

මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල්…

පොතක් නිසා හැරී කුමරුගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාවට තර්ජනයක් ?
එතෙර - මෙතෙර

පොතක් නිසා හැරී කුමරුගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාවට තර්ජනයක් ?

මෙයට දින කිහිපයකට පෙර මුද්‍රණයෙන් නිකුත් වූ, හැරී කුමරුගේ ජීවිත මතක සටහන් ඇතුළත් Spare නමැති ග්‍රන්ථය මේ වනවිට විශාල කැළඹීමක් සහ ආන්දෝලනයක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ. පසුගිය 10 වැනි දින නිකුත් වූ එය…

වනයේ සැඟවී ගිය ආසියාවේ කුඩාම ගම්මානය
හරිත දනව්ව

වනයේ සැඟවී ගිය ආසියාවේ කුඩාම ගම්මානය

නකල්ස්, එහෙමත් නැත්නම් දුම්බර මිටියාවත ගැන ඔබ ඇතැම්විට බොහෝ දේ දන්නවා ඇති. මිට මොළවන ලද අතක නකල් ලෙස පිහිටා ඇති නිසා සුද්දන් මෙයට නකල්ස් ලෙස නම් තැබුවත් අපේ සාම්ප්‍රදායික ගැමියන් මෙය හැඳින්වූයේ “මීදුමෙන් පිරුණු” යන…

මේ දිනවල පැතිර යන නාඳුනන වෛරස් උණ ඇතැමුන්ට මාරක වෙන්නත් පුළුවන්
එතෙර - මෙතෙර

මේ දිනවල පැතිර යන නාඳුනන වෛරස් උණ ඇතැමුන්ට මාරක වෙන්නත් පුළුවන්

මේ දිනවල රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවද ඇති කළ හැකි බව ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති,කායික රෝග විශේෂඥ වෛද්‍ය…

සුදු සාමිගේ කඳු මුදුනේ යෙහෙන් වැජඹෙන කාලි අවතාරය
අරුමැසි පුවත්

සුදු සාමිගේ කඳු මුදුනේ යෙහෙන් වැජඹෙන කාලි අවතාරය

ශිම්ලා යන සුරතල් හුරුබුහුටි නමින් හැඳින්වෙන නගරයක් ඉන්දියාවේ ඇත. අප හිමාල අඩවිය නමින් හඳුන්වන හිමාචල් ප්‍රාන්තයේ අගනුවර වන එය මුහුදු මට්ටමින් මීටර් 2276ක් හෙවත් අඩි 7467ක් උසකින් යුතු ශිතාධික දේශගුණයකින් යුත් පුරවරයකි. අතීතයේ අන්ත පිටිසර…

error: Content is protected !!