ආණ්ඩුව අත නොගැහුවත් පලාත් පාලන ඡන්දය කල් යන්න පුළුවන් – කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර
එතෙර - මෙතෙර

ආණ්ඩුව අත නොගැහුවත් පලාත් පාලන ඡන්දය කල් යන්න පුළුවන් – කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර

නීතියේ හැටියට මැතිවරණ පැවැත්වීම අනිවාර්යෙනම කළ යුතු බවට විරුද්ධ පාක්ෂිකයෝ හඬ නඟති. පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ මැතිවරණ පැවැත්වීමෙන් රට ආර්ථික වශයෙන් තව දුරටත් බිඳවැටෙනු ඇති බවට ආණ්ඩුවත් තර්ක විතර්ක සහිතව පෙන්නා දෙමින් සිටියි.මේ ගැන මහජනතාව…

ශ්‍රීලනීප නිර්මාතෘ සමරන්න දෙපිළකට බෙදේ
කාලීන පුවත්

ශ්‍රීලනීප නිර්මාතෘ සමරන්න දෙපිළකට බෙදේ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම අද (8) ට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සහ නියෝජනය කරන කණ්ඩායම්…

නොරොච්චෝලේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය යළි පණ ගැන්වෙයි
කාලීන පුවත්

නොරොච්චෝලේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය යළි පණ ගැන්වෙයි

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (8) සිට යළිත් සක්‍රීය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නඩත්තු කටයුතු සඳහා එම යන්ත්‍රය අක්‍රිය කර තිබිණි. ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට්…

ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක්
කාලීන පුවත්

ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක්

ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් ලබන බදාදා පැවැත් වීමට නියමිත යි. පැ‍ෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන…

හැරී කුමරු තලිබාන් සටන්කාමීන් 25 ක් මරලා
එතෙර - මෙතෙර

හැරී කුමරු තලිබාන් සටන්කාමීන් 25 ක් මරලා

තමා ඇෆ්ගනිස්තාන තලිබාන් සාමාජිකයන් 25 දෙනෙකු ඝාතනය කළ බව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පවසනවා. ඔහු මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඔහුගේ ජීවිත මතක සටහන් ඇතුළත් වන ග්‍රන්ථයක යි.Spare  නමින් හැඳින්වෙන මෙම ග්‍රන්ථය 10 වැනි දින නිකුත්…

ගර්භණී මව්වරුන්ගේ පෝෂණීය ආහාර දීමනාව ඉහළට
කාලීන පුවත්

ගර්භණී මව්වරුන්ගේ පෝෂණීය ආහාර දීමනාව ඉහළට

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල්…

බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි
කාලීන පුවත්

බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි

බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලබන සදුදා (8) ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන බව වෙළඳ අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය. කොපමණ බිත්තර ප්‍රමාණයක් ආනයනය කරන්නේද,  කුමන ආනයනකරු තෝරා ගන්නේද යන්න සියලුම තීරණ රාජ්‍ය…

මොනවාද ?මේ හැමතැනම පැතිරෙන වයිරස් උණ – ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය දිලිනි නක්කාවිට 
එතෙර - මෙතෙර

මොනවාද ?මේ හැමතැනම පැතිරෙන වයිරස් උණ – ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය දිලිනි නක්කාවිට 

වේගයෙන් පැතිර යන උණ ⁣රෝගයක් පිළිබඳව මේ දිනවල අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් සුවිශේෂ නමක් ලැබී නැති උණ රෝග පොදුවේ අප කවුරුත් හඳුන්වන්නේ වෛරස් උණ ලෙසිනි. මෙම රෝගය හඳුන්වන්නේ ද එලෙසින් ම ය. වෛරස් උණ යනු කුමක්ද…

ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ
කාලීන පුවත්

ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ

ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080 ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032 කි. එම සමාගම වැඩිදුරටත්…

අද රටේ මෙතරම් “නිරා”ලා බෝ වන්නේ කාගේ වරදින් ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

අද රටේ මෙතරම් “නිරා”ලා බෝ වන්නේ කාගේ වරදින් ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

බොහෝ දෙනා ගේ අවධානයට යොමු නොවූවද අද වන විට අප සමාජයේ “නිරා”යන උපහාසාත්මක හෝ කෙටි නමින් හඳුන්වන තරුණ කල්ලි සිටිති. මොවුන් මෙසේ “නිරා’‘ යනුවෙන් හැඳින්වෙනුයේ නිර් ආගමික හෙවත් ආගමක් නොමැති යන අරුතිනි.ලෝකයේ තරුණ පෙළ ආගම්…

error: Content is protected !!