ඉදිරි පැය විසි හතරේ කාලගුණය ගැන සැලකිලිමත් වන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
එතෙර - මෙතෙර

ඉදිරි පැය විසි හතරේ කාලගුණය ගැන සැලකිලිමත් වන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී. 370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති අතර, මෙය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක කරයි.…

සමාජ මාධ්‍ය තුළ වාර්තාවක් පිහිටු වූ මෙසීගේ ඡායාරූපය
අරුමැසි පුවත්

සමාජ මාධ්‍ය තුළ වාර්තාවක් පිහිටු වූ මෙසීගේ ඡායාරූපය

මේ දිනවල ක්‍රීඩා ලෝකයේ ජනප්‍රියම පුද්ගලයා ආජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසී යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. වසර 36 කට පසු ආජන්ටිනාවට ලෝක කුසලානය හිමි කර දීමට සමත් වූ ඔහු එරට වීරයකු බවට පත්ව සිටියි.…

නව වසරේ ලග්න පලාඵල හරියටම හරිද? – ජ්‍යොතිර්වේදී විචාරයක්
එතෙර - මෙතෙර

නව වසරේ ලග්න පලාඵල හරියටම හරිද? – ජ්‍යොතිර්වේදී විචාරයක්

“නව වසරේ ඔබේ කල දවස”, “ඉදිරි වසර ඔබට කොහොමද ?’ ආදී වශයෙන් වන සිරස්තල වලින් යුතු පලාඵල විස්තර සෑම වසරක් අවසානයේම සහ නව වසරක් ආරම්භයේම පුවත් පත් වල දක්නට ලැබේ. එමෙන්ම ගත වූ දශක කිහිපය…

ලිහිණියාවේ හඳුන් දිවි අකල් මරණ වලකන ක්‍රමයක් නැද්ද?
හරිත දනව්ව

ලිහිණියාවේ හඳුන් දිවි අකල් මරණ වලකන ක්‍රමයක් නැද්ද?

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලිහිණියාව ප්‍රදේශයේ දී පසුගිය 20 වන දින සවස් කාලයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි හඳුන් දිවියෙකු මාර්ගයේ ධාවනය වූ වාහනයක ගැටී අවාසනාවන්ත ලෙස දිවි අහිමි වී ඇති බවට…

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ උද්වේගකරම අවසන් මහා තරගය
එතෙර - මෙතෙර

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ උද්වේගකරම අවසන් මහා තරගය

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිමාව දුටුවේ එම තරගාවලි ඉතිහාසයේ වඩාත්ම උද්වේගකර අවසන් මහා තරගයක් නැරඹීමේ වාසනාව පාපන්දු ලෝලීන් වෙත උදා කර දෙමිනි. මොහොතින් මොහොත ත්‍රාසයෙන්, කුතුහලයෙන් කුළු ගැන්වෙන ක්‍රියාදාම චිත්‍රපටයක් වැනි වූ එම තරගයෙන්…

නිමා වූ ශිෂ්‍යත්ව විභාගය ගැන විමසමින් දරුවන්ට පීඩා පැමිණවීම හානිකරයි
ඉරා අදුරුපට

නිමා වූ ශිෂ්‍යත්ව විභාගය ගැන විමසමින් දරුවන්ට පීඩා පැමිණවීම හානිකරයි

තවත් පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයක් නොබෝදා නිමා විය. ⁣මෙම විභාගය පස්වෙනි ශ්‍රේණියේ දරුවන් උදෙසා වෙන් වූවක් වුවද, දරුවන් හා සමානවම ඇතැම් විට ඊටත් වඩා වෙහෙස වන්නේ දෙමාපියන් ය. විශේෂයෙන් මව්වරුන් ය. වසර දෙකක කාලයක් තිස්සේ…

කොළඹ, ගම්පහ, මහනුවර වායු දූෂණය ඉහළට
කාලීන පුවත්

කොළඹ, ගම්පහ, මහනුවර වායු දූෂණය ඉහළට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක භාවය යළිත් පහත වැටී තිබෙයි. ඊයේ (19) දිනයේ කොළඹ සහ ගම්පහ වායු තත්ත්ව දර්ශකය (AQI) 150…

ජාතියට තාක්ෂණික නාඬිය ලබා දුන් අම්පාරේ “හාඩි”යත් ජාඩි දමයි ද? අම්පාරේ හිටපු මහ දිසාපති වරයකු ගෙන් හෙළිදරව්වක්
එතෙර - මෙතෙර

ජාතියට තාක්ෂණික නාඬිය ලබා දුන් අම්පාරේ “හාඩි”යත් ජාඩි දමයි ද? අම්පාරේ හිටපු මහ දිසාපති වරයකු ගෙන් හෙළිදරව්වක්

අගනුවරින් බොහෝ දුර බැහැරක පිහිටීම නිසා දෝ පොදු ජන අවධානයෙන් ගිලිහී පවතින අම්පාරේ හාඩි ආයතනය ගැන යළි කතා බහක් ඇරඹී ඇත. සුපුරුදු පරිදි මෙවරත් හාඩි කතාව පටන් ගත්තේ සිසුන්ම ය. හාඩි ආයතනය ගැන අම්පාරේ තරුණ…

ගෘහ සේවිකාව ‘ගෘහපාලන සහකාර’ වෙයි
කාලීන පුවත්

ගෘහ සේවිකාව ‘ගෘහපාලන සහකාර’ වෙයි

ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක්…

සපුගස්කන්ද  අවදානමක
කාලීන පුවත්

සපුගස්කන්ද අවදානමක

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට…

error: Content is protected !!