ඉන්දියාවේ වායු දූෂණය ලංකාවට බලපාන හැටි
එතෙර - මෙතෙර

ඉන්දියාවේ වායු දූෂණය ලංකාවට බලපාන හැටි

ලංකාවේ පවතින වායු දූෂණ තත්ත්වය මේ දිනවල වඩාත්ම අවධානයට ලක්වන කාරණයක් වී තිබේ. මෙම කලාපයේ සුළං රටාවේ වෙනස් වීම් සමග ඉන්දියාවේ සිට හමන සුළං ප්‍රවාහයන් රට තුළට ඇතුල් වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව…

‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1,300කට හානි
කාලීන පුවත්

‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1,300කට හානි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වූ ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 1,300කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ…

බිරිඳ ගේ අනිසි සැකයට සැමියා පුරුෂ ලිඟුවෙන් බිලි පූජා පැවැත්වීමේ පසුබිම් කතාව
ඉරා අදුරුපට

බිරිඳ ගේ අනිසි සැකයට සැමියා පුරුෂ ලිඟුවෙන් බිලි පූජා පැවැත්වීමේ පසුබිම් කතාව

තමන් නිවසින් පිටතට යන සෑම අවස්ථාවකම තමන් අන් කතුන් හා ලිංගික සබඳතා පැවැත්වීමට යන බවට තම බිරිඳ අභූත චෝදනා නැගීම මත එක්තරා සැමියකු විසින් කරන ලද අසාමාන්‍ය ක්‍රියාවක් පිළිබඳව පසුගිය දිනයෙක ජනමාධ්‍ය මගින් අනාවරණය කරන…

වෘෂණ බද්ධ කරන කතාව ඇත්තක් ද?
එතෙර - මෙතෙර

වෘෂණ බද්ධ කරන කතාව ඇත්තක් ද?

හදවත්,වකුගඩු, අක්මාව, පෙනහලු ඇට මිදුළු වැනි ඉන්ද්‍රියයන් බද්ධ කිරීම පිළිබඳ අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. මින් හදවත් පෙනහලු, ඇටමිදුළු බද්ධ කිරීම අපේ රටේ දැකිය නොහැකි තරම් ය. මෙලෙස ඉන්ද්‍රියයන් බද්ධ කිරීම සම්බන්ධයෙන් දැන් අලුතින්ම ඇසෙන…

රක්වාන-සූරියකන්ද මාර්ගයේ පුරා විද්‍යා උරුමයන් සුරකින තැතක්
උරුමයක අසිරිය

රක්වාන-සූරියකන්ද මාර්ගයේ පුරා විද්‍යා උරුමයන් සුරකින තැතක්

රක්වාන-සූරියකන්ද මාර්ගය ප්‍රතිසංස්කරණය උදෙසා වන පුරාවිද්‍යා හානි ඇගැයුම් ගවේෂණයක් අරඹා තිබේ.රත්නපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ගවේෂණ අංශය මගින් ඉකුත් දෙසැම්බර් 01 වන දින මෙම පුරාවිද්‍යා හානි ඇගැයුම් ගවේෂණයක් ආරම්භ කරන ලදි. රුපියල් බිලියන 6ක විදේශාධාර මත…

ඉන්දුනීසියාව විවාහයට පෙර ලිංගික සබඳතා තහනම් කරයි
එතෙර - මෙතෙර

ඉන්දුනීසියාව විවාහයට පෙර ලිංගික සබඳතා තහනම් කරයි

විවාහයට පිටතින් ලිංගික සබඳතා පැවැත්වීම තහනම් කරමින් අපරාධ නීතියක් සම්මත කිරීමට ඉන්දුනීසියාව පියවර ගෙන තිබේ. මේ අනුව විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම ද තහනම් වනු ඇත. මෙවැනි නව නීති ඇතුළත් අපරාධ නීති පද්ධතියක් සම්මත කිරීමට…

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි
කාලීන පුවත්

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ‘මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9) වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි…

සංචාරක වීසා වලින්  අවුත් මෙරටුන්ට සිරුරු විකුණන විදෙස් තරුණියෝ
එතෙර - මෙතෙර

සංචාරක වීසා වලින් අවුත් මෙරටුන්ට සිරුරු විකුණන විදෙස් තරුණියෝ

පසුගිය වසර වලට සාපේක්‍ෂව දැන් එළැඹ ඇති සංචාරක සමයේ අප රටට විදේශීය සංචාරකයන් වැඩි පිරිසක් පැමිණ සිටින බව පෙනෙන්නට තිබේ. විවිධාංගීකරණය මගින් සුවිසල් විදේශ විනිමයක් උපයා ගත හැකි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවමත් ඒ තිරසාර…

කොවිඩ් නීති කිහිපයක් ඉවත් කෙරේ
කාලීන පුවත්

කොවිඩ් නීති කිහිපයක් ඉවත් කෙරේ

කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක්  අහෝසි කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම…

ආදායමේන් සියයට 75 කෑමට යයි
කාලීන පුවත්

ආදායමේන් සියයට 75 කෑමට යයි

මෙරට සෑම පවුල් 5 කින් පවුල් 2 ක් සිදුකරන වියදම් වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවේ පෙන්වා දෙයි. මාසික වැටුපෙන් හෝ අදායමෙන් සියයට 75 ආහාර සඳහා වියදම්…

error: Content is protected !!