පාසල් 5ක ගුරුවරු සේවයෙන් ඉවත්වෙයි
කාලීන පුවත්

පාසල් 5ක ගුරුවරු සේවයෙන් ඉවත්වෙයි

කතරගම ප්‍රදේශයේ පාසල් 05ක ගුරුවරු සිය ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. සෙල්ලකතරගම මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පවසමින් එයට විරෝධය පළකිරීම සඳහා මෙලෙස පාසල් 05ක ගුරුවරු අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව…

වීර, පලු,බුරුත බුරුතු පිටින් වනසයි
කාලීන පුවත්

වීර, පලු,බුරුත බුරුතු පිටින් වනසයි

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව සූරියවැව ආසන්නයේ ඇති වන රක්ෂිතයේ වීර, පලු, බුරුත, ඇතුළු වටිනා ශාක දින කිහිපයක සිට විශාල යන්ත්‍ර සූත්‍ර යොදා වනසමින්න සිටින බව ප්‍රදේශයේ ගොවි නියෝජිතයෝ සඳහන් කරති. රක්ෂිතය විනාශ කිරීමත් සමඟ…

තව්තිසාව සේ පෙනෙන නෙළුම් කුලුනෙන් නිරයක් මතු වේද?
එතෙර - මෙතෙර

තව්තිසාව සේ පෙනෙන නෙළුම් කුලුනෙන් නිරයක් මතු වේද?

මහින්ද රාජපක්ෂ රජය සමයේ තනවන ලද නෙළුම් කුලුන මේ වන විට කාගේත් දැඩි කතා බහට ලක් වී තිබේ.ඒ අමෙරිකානු ඩොලර් මිලියන 113 ක හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 40,680 චීන ණය ආධාර යටතේ ඉදි කළ…

ගිහියන් වෙතින් භික්ෂූන් පන්සිල් සමාදන් විය යුතු යුගයක්?
පහන් ටැඹ

ගිහියන් වෙතින් භික්ෂූන් පන්සිල් සමාදන් විය යුතු යුගයක්?

’‘මහල්ලෙක් දැක්කොත් අත දෙන්න – ලෙඩෙක් දැක්කොත් පිහිට වෙන්න- මළ සිරුරක් දැක්කොත් ගරු කරන්න. පැවිද්දෙක් දැක්කොත් පරිස්සම් වන්න” ඉහත සඳහන් ව ඇත්තේ මේ දිනවල සමාජ ජාල ක්‍රියාකාරීන් විසින් පතුරුවා හරිනු ලබන පණිවිඩයකි. බැලූ බැල්මටම මෙය…

ඇතැම් දෙවිවරුන්ට අසාමාන්‍ය ශරීරාංග පිහිටා ඇත්තේ කොහොමද?
උරුමයක අසිරිය

ඇතැම් දෙවිවරුන්ට අසාමාන්‍ය ශරීරාංග පිහිටා ඇත්තේ කොහොමද?

අප සමාජයේ ඇදහීමට ලක් වන දෙවිවරුන්ට මිනිස් ශරීරාංග හා සාපේක්ෂව බලන විට අසාමාන්‍ය ශරීරාංග පිහිටීම වත්මන් සමාජයේ බොහෝ දෙනකුගේ හාස්‍යයටත් උපහාසයටත් ලක්ව තිබේ. විශේෂයෙන් වත්මන් ශ්‍රී ලාංකේය සමාජයේ ජනප්‍රියම දෙවියා සේ සැලකෙන කතරගම දෙවියන්ට මුහුණු…

ෂාරුක් ගේ අඩි පාරේ යමින් දියණියත් රංගනයට එක් වෙයි
රසගඟුල

ෂාරුක් ගේ අඩි පාරේ යමින් දියණියත් රංගනයට එක් වෙයි

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ දියණිය වන සුහානා ඛාන් ද සිය පියාගේ අඩි පාරේ යමින් සිනමා රංගනයට එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ වනවිට 22 වැනි වියෙහි පසුවන සුහානා ෂාරුක්ගේ දරුවන්…

පොලීසියේ “ආයුධ පෙන්වන්න රැගෙන යාමේ”නාඩගමට නව ජවයක්!
එතෙර - මෙතෙර

පොලීසියේ “ආයුධ පෙන්වන්න රැගෙන යාමේ”නාඩගමට නව ජවයක්!

මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහර දීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. නාගරික ඉහළ මධ්‍යම පාන්තිකයන් තරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ.…

මිනිසුන් නැවතත් සඳ වෙත යාමට සැරසේ
අරුමැසි පුවත්

මිනිසුන් නැවතත් සඳ වෙත යාමට සැරසේ

ඇමරිකාව යළිත් වරක් මිනිසුන් සඳ වෙත යැවීමට සූදානම් වෙයි. මීට අදාළ ඉතා වැදගත් සිදුවීමක් පසුගිය 16 වැනි දින සිදු විය. එනම් ඇමරිකාවේ අභ්‍යවකාශ කටයුතු පිලිබඳ ආයතනය වන නාසා ආයතනය ආටෙමිස්- 1 නැමැති අභ්‍යවකාශ චාරිකාවක් දියත්…

රටේ මිනිස්සුන්ට මල් මල් හීන පෙන්නන්න යන රනිල්ට රෝහිණී කවිරත්නගෙන් සැර කතාවක්
කාලීන පුවත්

රටේ මිනිස්සුන්ට මල් මල් හීන පෙන්නන්න යන රනිල්ට රෝහිණී කවිරත්නගෙන් සැර කතාවක්

කෘෂිකර්මාන්තය අන්තයටම කඩා වැටී තිබියදී ගංජා නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න අද පාර්ලිමේන්තුවේ උපහාසාත්මක කතාවක් ඉදිරිපත්කළේය. ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය. “වී, එළවලු, එහෙම…

සිංහරාජ සීමාවේ පෞද්ගලික ඉඩම් 300ක් රජයට පවරා ගැනීමට පියවර
කාලීන පුවත්

සිංහරාජ සීමාවේ පෞද්ගලික ඉඩම් 300ක් රජයට පවරා ගැනීමට පියවර

ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඉඩම් අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කෙරෙනු ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අක්කර 8,000…

error: Content is protected !!