අධ්‍යාපනයේ වෙනසක් ගැන ඇමති කියයි
කාලීන පුවත්

අධ්‍යාපනයේ වෙනසක් ගැන ඇමති කියයි

රටේ අධ්‍යාපන පරිවර්ථනයක් සිදුකිරිමට අදාළ සැලසුම් මේ වන විට සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ එම අධ්‍යාපන පරිවර්ථනයට අදාළ සංශෝධන කොටස් 6ක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.…

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. උතුරු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එහි සඳහන්ව ඇත.…

එදා සුද්දන් සුනඛයන්ට සම කළ ඉන්දියානුවෙක් අද සුද්දන්ගේ අගමැති පුටුවේ
එතෙර - මෙතෙර

එදා සුද්දන් සුනඛයන්ට සම කළ ඉන්දියානුවෙක් අද සුද්දන්ගේ අගමැති පුටුවේ

ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික විද්වතකු වන හතලිස් දෙහැවිරිදි සෘෂි සුනක් පසුගිය ඔක්තෝබර් 25දා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය පදවියට පත් විය. “හිරු නොබසින අධිරාජ්‍යය” නමින් ප්‍රකට මෙම දේශයේ පනස් හත් වන අග්‍රාමාත්‍යවරයා,සේම අග්‍රාමාත්‍ය පදවියට පත් පළමු…

ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයක් මාලදිවයිනට
කාලීන පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයක් මාලදිවයිනට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මලදිවයිනේ පිහිටුවීමට තීරණය කර ඇත. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ලබන තුන්වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව ඇත. මාදිවයිනේ පක්ෂ කාර්යාලය පිහිටුවීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල්…

ඇමරිකාවේ කතානායකවරිය නැන්සි පෙලෝසි ගේ සැමියාට දරුණු ප්‍රහාරයක්
එතෙර - මෙතෙර

ඇමරිකාවේ කතානායකවරිය නැන්සි පෙලෝසි ගේ සැමියාට දරුණු ප්‍රහාරයක්

ඇමරිකානු කොංග්‍රසයේ කතා නායකවරිය වන නැන්සි පෙලෝසි ගේ සැමියා පෝල් පෙලෝසි දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ. මේ වනවිට 82 වැනි වියෙහි පසුවන පෝල් පෙලෝසි ට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කැලිෆෝනියා හි සැන්…

වලාකුළුවල දෙවියෝ වැඩ සිටිත් ද?
අරුමැසි පුවත්

වලාකුළුවල දෙවියෝ වැඩ සිටිත් ද?

මිනිසුන් මිහිතලය මත ජීවත් වන්නාක් මෙන් දෙවිවරුන් ආකාශයේ ද නිරි සතුන් හෙවත් අපායගාමී වූවන් පොළෝ ගැබ අභ්‍යන්තරයේ ද ජීවත් වන බව අපි කුඩා කාලයේ දී අසා ඇත්තෙමු. නිරය හෙවත් පාතාලය පොළෝ ගැබ තුළත්, දිව්‍ය ලෝකය…

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක්
කාලීන පුවත්

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක්

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ වාජිණ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක්…

කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක්
කාලීන පුවත්

කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක්

කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය සමිති පවසයි. දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ කළ කැලණිතිස්ස විදුලි බලාගාරයේ තාක්‍ෂණික දෝෂයක් ඇති වී තිබෙන බවත්…

කාලයේ තාලයට වෙනස් වන ආහාර සංස්කෘතිය
එතෙර - මෙතෙර

කාලයේ තාලයට වෙනස් වන ආහාර සංස්කෘතිය

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය පිළිබදව විදේශිකයන් අතර පවතින්නේ ඉතාම යහපත් ප්‍රතිචාරයකි. ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ දී ලංකාව පිළිබදව විදේශිකයින් විසින් ලියනු ලැබූ සමහර පොත්පත්වල ලාංකේය ආහාර රටාවන් පිළිබද විශාල වර්ණනාවන් කර තිබේ.…

විදුලි බිලට තවත් බද්දක්
කාලීන පුවත්

විදුලි බිලට තවත් බද්දක්

විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු…

error: Content is protected !!