බලශක්ති පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය
කාලීන පුවත්

බලශක්ති පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව…

ලෝක සත්ව දිනය අදයි
කාලීන පුවත්

ලෝක සත්ව දිනය අදයි

ලෝක සත්ව දිනය අදට යෙදී ඇත. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය පැවසුවේ ලෝක සත්ව දිනයට සමගාමීව රිදීගම සෆාරි උද්‍යානය තුළ සිය සංගමයේ ශාඛාවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි. ගෘහස්ථ සහ වන සතුන්ට සිදුවන සාහසික අපරාධ…

ඉන්ධන ඇතුළු සේවා රැසකට ගැසට් නිවේදනයක් නිකුත් කරයි
කාලීන පුවත්

ඉන්ධන ඇතුළු සේවා රැසකට ගැසට් නිවේදනයක් නිකුත් කරයි

සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ…

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකයේ ආධ්‍යාත්මික සමාරම්භය
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකයේ ආධ්‍යාත්මික සමාරම්භය

ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව අද්දර ලබන 09 වන ඉරිදා නිල වශයෙන් නිරාවරණය කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය මුල් කොට වන්නි හත්පත්තුවේ ජන විශ්වාස සහ ඇදහිලි පදනම් වූ පූර්වගාමී ආධ්‍යාත්මික සැමරුම අද(4)පෙරවරුවේ එම ස්මාරක…

ඩයනාගේ කාමාස්වාද ආර්ථිකයෙන් රට ගොඩ ගත හැකිද?
එතෙර - මෙතෙර

ඩයනාගේ කාමාස්වාද ආර්ථිකයෙන් රට ගොඩ ගත හැකිද?

එදා මෙදා තුර ශ්‍රී ලාංකේය බොහෝ දේශපාලනඥයන් ගේ ප්‍රකාශ සේම ක්‍රියාවන් ද හර සුන් වීමේ ඛේදනීය ප්‍රතිඵල අපි මේ වන විට ජාතික වශයෙන්ම අත්විඳිමින් සිටිමු. ඒ අතරේ අදටත් බොහෝ දේශපාලනඥයන් වෙතින් නිබඳවම පැවසෙනුයේ සමාජ, ආර්ථික,…

ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ජනපති පවසයි
කාලීන පුවත්

ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ජනපති පවසයි

කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා…

අධ්‍යාපනයට ජපානයේ සහාය
කාලීන පුවත්

අධ්‍යාපනයට ජපානයේ සහාය

ආර්ථික අර්බුදය විසදීම සඳහා සහය පළකිරීම මෙන් ම අධ්‍යාපනය සඳහාද අවශ්‍ය උපකාර ලබා දීමට කටයුතු කරන බව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ…

ආනයන සීමා ලැයිස්තුව 708ට බහී
කාලීන පුවත්

ආනයන සීමා ලැයිස්තුව 708ට බහී

ආනයනය සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන දේශීය නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙමින්…

විශේෂ සංචාරක දුම්රියක් ධාවනයට එක්වෙයි
කාලීන පුවත්

විශේෂ සංචාරක දුම්රියක් ධාවනයට එක්වෙයි

කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම එම දුම්රිය ධාවනයවීමට නියමිතය. නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර…

error: Content is protected !!