ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අදාළ ලිපිය ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සහ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා වෙත යොමු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචිමාර්ග කියා…