උඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සඟවා ගත් ‘ඩිංගිරි කඩුව’
අරුමැසි පුවත්

උඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සඟවා ගත් ‘ඩිංගිරි කඩුව’

විවිධ යුගවල අප රට පාලනය කළ රජ දරුවන් විසින් පරිහරණය කළ බව පැවසෙන රාජකීය අසිපත් හෙවත් මඟුල් කඩු තවමත් විවිධ ස්ථානවල නිදන් වස්තූන් වශයෙන් හෝ ඇති බවට මුල් බැසගත් විශ්වාස අප ජන සමාජය තුළ තිබේ.…

නාසිවාදිනියකගේ ප්‍රේමය
wall එක

නාසිවාදිනියකගේ ප්‍රේමය

අද ‘Wall එක අපේ කාලයේ කැටපත් පවුර සැරසෙනුයේ නව පරපුරේ ප්‍රබුද්ධ කව්යකු වන ගිහාන් සචින්ත 2018 වසරේ ලියා පළ කරන ලද’නාසිවාදිනියකගේ ප්‍රේමය ‘පද්‍ය සංග්‍රහයේ එන එනමින් යුතු කවි පන්තියෙනි.මෙම කෘතිය රාජගිරියේ ග්‍රැෆිකෙයා ප්‍රකාශනයකි.   නාසිවාදිනියකගේ…

අසරණ සුනඛයන් එකසිය විස්සක් ද සමඟ වන පෙතක දිවි ගෙවන මාධ්‍යවේදියා
සතුන්ටත් හිමි අපේ ලෝකය

අසරණ සුනඛයන් එකසිය විස්සක් ද සමඟ වන පෙතක දිවි ගෙවන මාධ්‍යවේදියා

“මිනිසාගේ ස්වභාවය හඳුනා ගන්නා තරමට මම මගේ සුනඛයාට ආදරය කරමි” යනුවෙන් එක්තරා බටහිර දාර්ශනිකයකු කළ ප්‍රකාශය දිනෙන් දින තහවුරු වන පොදු සත්‍යතාවක් බවට පත් වෙමින් තිබේ.ලොව මිනිසුන් සමග සමීපව සිටින සතුන් අතර සුනඛයාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.…

ගහක් උඩ පැළක උපන් දින සැමරුමක්
උරුමයක අසිරිය

ගහක් උඩ පැළක උපන් දින සැමරුමක්

වත්මන් කොවිඩ් වසංගතය හමුවේ සැමරුම් උත්සව, සාද පැවැත්වීම සම්බන්ධ නීති, රීති, තහංචි පමුණුවා ඇති බව අපි දනිමු. ඒ අනුව එම උත්සව සාද පවත්වන හෝටල්, අවන්හල්, උත්සව ශාලා ආදිය ද පාළුවට ගොසිනි. මෙවන් පසුබිමක් තුළ සෞඛ්‍ය…

මං හරිම මෝඩයෙක් කී අසූ එක් වියැති යොවුන් කවියා
wall එක

මං හරිම මෝඩයෙක් කී අසූ එක් වියැති යොවුන් කවියා

යොවුන් ගැදි, පැදි නිර්මාණ ශිල්පීන් ගේ කුසලතා එළිදක්වන “wall එක–අපේ කාලයේ කැටපත් පවුර” තුළින් අපි හාපුරා කියා ඉදිරිපත් කරන්නේ එක් විශේෂිත ‘යොවුන්’ කවියෙකු ගේ කවි පොතකින් උපුටා ගත් ‘මං හරිම මෝඩයෙක්’ කියන කවි පන්තියයි. මේ…

අරිප්පුව මුහුදු පතුලේ ඇති කුවේණිගෙ නංගිගෙ කරත්තය
උරුමයක අසිරිය

අරිප්පුව මුහුදු පතුලේ ඇති කුවේණිගෙ නංගිගෙ කරත්තය

කුවේණි ගැන අපි ඕනෑ තරම් අහලා වගේම කතා කරලත් තියනවා. ඒත් නිකමට වත් කුවේණිගෙ නංගී කෙනෙක් ගැන අහලා තිබුණද? අපේ ජන විශ්වාසයකට අනුව කුවේණිට අල්ලි රාණි කියලා නංගී කෙනෙක් ඉඳලා තියනවා. ඒ අල්ලි රාණිත් කුවේණි…

error: Content is protected !!