ෆයිසර් පරදවා මොඩර්නා ජය ගනී?
කෝවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන එන්නත් අතුරින් ෆයිසර් එන්නත පරදවා මොඩර්නා එන්නත ඉදිරියට පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය, චන්දිම ජීවන්දර මහතා පවසයි. ඔහු පවසන්නේ මෙම එන්නත්…