Author: Editor
ඇමැති බන්දුල මීළඟ ජනපති?
කෝවිඞ් වසංගතය හමුවේ නිවාසවලට කොටු වී සිටින ලොව බොහෝ ධනවත් රටවල ජනයා නෙට්ෆිලික්ස් නරඹමින් ඇපල් හෝ පොප්කෝන් රස විදිමින් දවස මුඵල්ලේ සුව පහසුව වෙසෙති. මා ජීවත් වන ඔස්ටේ‍්‍රලියාවේ තත්ත්වය ද ඒ හැටි වෙනසක් නැත. රට…
ශබ්ද දූෂණයෙනුත් බුදු දහමට වින කරමුද ?
අප රටේ බෞද්ධ විහාරාරාම වලින් දිනපතා උදේ සවස පිරිත් ඇතුළු බෞද්ධාගමික ස්වරූපයෙන් යුතු විරිඳු ආදී ගායනයන් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් විසුරුවා හැරීමේ නව සම්ප්‍රදායක් ඇරඹී දැනට දශක කිහිපයකි. පසුගිය කාලයේ අප රටේ පැවැති උතුරු නැගෙනහිර…
ගින්නට හසු නොවී ගිනි පාගන්නේ දේව හාස්කමකින්ද?
දෙපා දවා නොගෙන ගිනි අඟුරු මතින් ඇවිද යන කතා ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඇතැම් විට එවැනි අවස්ථා දැක තිබෙන්නට ද පුළුවන. කතරගම දේවාලය ඇතුළු අප රටේ විවිධ ස්ථානවල ඇති දේවාල සහ කෝවිල්වල වාර්ෂිකව ද…
කතුන් පොළඹවා ගැනීමේ චෝදනාවෙන් කළු කුමාරයා නිදොස් කොට නිදහස් කරමු
‘කළු කුමාර දෝෂය’ යන නම අප රටේ ගම්බද වැඩිහිටි සමාජයට අරුමයක් නොවේ. සාම්ප්‍රදායික ජන විශ්වාසයට අනුව මෙය නව යොවුන්, තරුණ සහ වැඩිහිටි කාන්තාවන් කෙරෙහි එල්ල වන අමනුෂ්‍ය දෝෂයකි. ජන සම්මතයට අනුව ‘කළු කුමාරයා’ මනමාලයෙකි. විශේෂයෙන්…
හිතන්නවත් බැරි ආදර කතාවක්
මිනිසුන් වශයෙන් අපි එකි`නෙකාට ආදරය දක්වනවා .එලෙස මවුපියන්ට දූ දරුවන්ට හිතමිතුරන්ට සැමියාට බිරිඳට පෙම්වතාට පෙම්වතියට දක්වන ආදරයේ යම් පරිමාවක් පවතිනවා. තමන්ට දාව තමන්ගේ කුසින් උපන් දූ දරුවන් සම්බන්ධයෙන් බොහෝ මවුපියන් ;මට කොයි දරුවත් එකයි .එක්…
උඩුගම්පොල සැඟවුණු සුවිසල් “රජ පොකුණ”
අතීතයේ අපේ රට පාලනය කළ රජ වරුන් දිය නෑම සහ ජල ක්‍රීඩා සඳහා යොදා ගත් මඟුල් පොකුණු හෙවත් රාජකීය පොකුණු ගැන සඳහන් වෙන්නේ ඉතා අඩුවෙන්.පොලොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රම බාහු රජතුමා ඇතුළු රාජකීයන් භාවිතා කළ…
ගුප්ත ශාස්ත්‍ර උගුල් වලට හසු වන කතුන්ට කාගේ පිහිටක්ද?
දේවාල, කට්ටඬි සේවා, ගුරුකම් සේවා, යාතිකා සේවා, මළවුන් ගෙන්වන සේවා, ශාන්තිකර්ම, භූත දෝෂ සේවා ආදී මහා බලවේග තිබේ යැයි ප්‍රචලිත ස්ථානවලදී, විශේෂයෙන්ම කාන්තාවන් විවිධ ශාරීරික හිරිහැර වලට ලක්වන අවස්ථා පිළිබඳව විටින් විට ජනමාධ්‍ය තුළින් ඇසීමට…
පළිඟු බෝලයෙන් ලොව හෙල්ලූ අනාවැකි කාරිය ජේන් ඩික්සන්
ලෝක ඉතිහාසය දෙස බැලූ විට අපට බොහෝ අනාවැකිකරුවන් හමු වේ. ඔවුන් ලෝකයේ ප්‍රසිද්ධව සිටින්නේ පළිඟු බෝලයක් දෙස බලා ඉදිරියේ දී සිදුවන දෑ ඉතා නිවැරදිව පැවසීමට හැකියාව ඇති පුද්ගලයන් ලෙසිනි. 1904 ජනවාරි 5 වැනිදාවක උපන් ජේන්…
නාඩගම් කාරයෝ මාලන් ගේ ජාතියේ අයට හදවත් රෝග අඩුයි
මම පසුගිය දිනයෙක රාත්‍රියේ මගේ හිතවතකු ගේ නිවසට යන විට ඔහු තම අඹු දරුවන් සමඟ රූපවාහිනිය නරඹමින් සිටියේ ය. ඒ මොහොතේ එහි විකාශනය වෙමින් තිබුණේ මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන ‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයයි.…