කඨින පෙරහැරට උපරිම 30 යි – නීතී කඩන්නන්ට දැඩි ක්‍රියාමර්ග.!
කාලීන පුවත්

කඨින පෙරහැරට උපරිම 30 යි – නීතී කඩන්නන්ට දැඩි ක්‍රියාමර්ග.!

මෙවර කඨින චීවර පිංකම් සඳහා ද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කඨින පෙරහැර සංවිධානය කිරීමේදී උපරිම 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පමණක් එක්කර ගත යුතු බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා…

ආගමයි දේශපාලනයයි වෙන් කළ යුතු බව කියන කවියාගෙන් “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය”
wall එක

ආගමයි දේශපාලනයයි වෙන් කළ යුතු බව කියන කවියාගෙන් “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය”

ආගමයි දේශපාලනයයි එකට පටලවා ගත්තොත් වැඩේ වරදිනවා කියලා හිතන අපේ රටේ සුලුතරය අතරේ ඉන්න කවියෙක් වන කපිල එම් ගමගේ “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය” කියලා අලුතෙන් කවි පොතකුත් ලියලා. සිංහල සාහිත්‍ය රසිකයන්ට අමුත්ත්තෙක් නොවන…

යූරියා මිටිය රුපියල් 6500යි – ගොවීන්ගේ දුක සොයා බලන්න ඇමැති යයි
කාලීන පුවත්

යූරියා මිටිය රුපියල් 6500යි – ගොවීන්ගේ දුක සොයා බලන්න ඇමැති යයි

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට වත්මන් රජය ගත් තීරණය සම්බන්ධයෙන් ගොවීන්ගේ ගැටලු පිළිබඳ විමසා බැලීමට සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා පසුගියදා අනුරාධපුරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අනුරාධපුර…

සමාජ මාධ්‍ය ජායාරූපයක් නිසා රාජ්‍ය අමාත්‍ය කලබල වෙයි
කාලීන පුවත්

සමාජ මාධ්‍ය ජායාරූපයක් නිසා රාජ්‍ය අමාත්‍ය කලබල වෙයි

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකෙරන බවට චෝදනා එල්ලවන නීති විරෝධී මෝර මසුන් ඇල්ලීමේ ධිවර කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම පියවර ගත් බව ධීවර වරාය සංවර්ධනය, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර…

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී
කාලීන පුවත්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබා දීම හා දෙසැම්බර් 31 දක්වා කාලය තුල ලබා ගත යුතු බලපත්‍ර නිකුත්…

තෙවන මාත්‍රාවකට අනුමැතිය
කාලීන පුවත්

තෙවන මාත්‍රාවකට අනුමැතිය

දුර්වල ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයන්ට කොරෝනා මර්දන 03 වන මාත්‍රාවක් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය අනුමැතිය දි තිබෙනවා. එමෙන්ම සයිනොෆාම් හෝ සයිනොවැක් යන එන්නත් ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ටද 03 වන මාත්‍රාවක්…

තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට
කාලීන පුවත්

තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ඉහල දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50ක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක…

බස් සංගම් වලින් ඉල්ලීමක්
කාලීන පුවත්

බස් සංගම් වලින් ඉල්ලීමක්

පළාත් අතර දුර ගමන් සේවා බස්රථ ධාවනයට කඩිනමින් පියවර ගත යුතු බවට ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයන්ගේ පොදු ජන සේවක සංගමය පවසනවා. ඒ, ඊයේ ගාල්ලේ පවතී මාධ්‍ය හමුවක් අමතමින්. වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා…

අන්තර් පළාත් බස් ධාවනය 21 වනදා සිට
කාලීන පුවත්

අන්තර් පළාත් බස් ධාවනය 21 වනදා සිට

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා ඉවත් කිරීමත් සමග දැනට පළාත් තුලට පමණක් සීමා කර ඇති පොදු ප්‍රවාහ කටයුතු දිවයින පුරා සිදු කිරීමට අවස්ථාව ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු…

error: Content is protected !!