කොවිඩ් අවදානම යළිත් ඉහළට
කාලීන පුවත්

කොවිඩ් අවදානම යළිත් ඉහළට

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 723 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548,784 දක්වා ඉහළ ගියා. එමෙන්ම මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගියේ කොරෝනා මරණ 23ක් ඊයේ වාර්තාවීමත් සමගයි.

අසරණ සතුන්ට අසීමිතව පිහිට වූ මිහිපිට දෙවියකු පිළිබඳ මතක සටහනක්
එතෙර - මෙතෙර

අසරණ සතුන්ට අසීමිතව පිහිට වූ මිහිපිට දෙවියකු පිළිබඳ මතක සටහනක්

මිනිසකු ලෙස ඉපදී, මිනිසකු ලෙස ජීවත් වී, මිනිසකු ලෙස මිය යාම ඉතාමත් ශ්‍රේෂ්ඨ වූවකි. නමුත්  මිනිසකු ලෙස ඉපදුනත්,  මිනිසකු ලෙසින් ජීවත් වීම සහ මිනිසකු ලෙසින් මියයාම අද සමාජය තුළ වෙසෙන මිනිසුන් වෙතින් දක්නට ලැබීම විරල…

ගැහැණු පිරිමි දෙකොටසටම බලපාන ලිංගික දුබලතා
ඉරා අදුරුපට

ගැහැණු පිරිමි දෙකොටසටම බලපාන ලිංගික දුබලතා

මනෝ වෛද්‍ය සායනයකට ආ හතලිස් තුන් හැවිරිදි පුද්ගලයෙක්  ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළීම මත තමන්ට කිසිදා විවාහයක් කරගත නොහැකි බව පවසා සිටියා. එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමන් වයස අවුරුදු විසි ගණන් වල මුල හරියේ…

අය-වැයෙන් අධ්‍යාපනයට 7.51%ක් – රජයේ වියදම් බිලියන 33කින් අඩු වෙයි
කාලීන පුවත්

අය-වැයෙන් අධ්‍යාපනයට 7.51%ක් – රජයේ වියදම් බිලියන 33කින් අඩු වෙයි

ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනය සඳහා සියයට 7.51ක් මෙවර අය වැයෙන් වෙන් කෙරේ. වසර විසි පහකට අධිකට ආසන්න කාලයක් පැවති ගුරු-විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට අයවැයෙන් අමතර රුපියල් කෝටි 3,000ක මුදලක් වෙන් කරන බව මුදල් ඇමැති…

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනපති දුන් කුලපති පදවිය උන් වහන්සේගේ මුවගුළු ලෑමක්ද?
එතෙර - මෙතෙර

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනපති දුන් කුලපති පදවිය උන් වහන්සේගේ මුවගුළු ලෑමක්ද?

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කිරීමත් සමග සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැඟී තිබේ.. එම කතිකාවත කොතරම් ද කියන්නේ නම් ජනාධිපතිවරයාට තමන් උන්වහන්සේ පත් කළේ ඇයි ද යන කාරණය ප්‍රසිද්ධියේ…

පොලීසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

පොලීසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම මෙහෙයුම මගින්…

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළට
කාලීන පුවත්

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබේ. එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 07කි. දිස්ත්‍රික්ක 17ක ආපදා තත්ත්වන් වාර්තා වී ඇති අතර පවුල් 60,264කට අයත් පුද්ගලයන්…

ගැසට් එක රිවස් කළ පමණින් මුතුරාජවෙල සුරැකේද?
එතෙර - මෙතෙර

ගැසට් එක රිවස් කළ පමණින් මුතුරාජවෙල සුරැකේද?

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ එම ගැසට් පත්‍රයෙන් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ අංශ වෙත උපදෙස්…

ආපදා මරණ 16 යි – පුද්ගලයන් 17,481 විපතට පත්වෙයි
කාලීන පුවත්

ආපදා මරණ 16 යි – පුද්ගලයන් 17,481 විපතට පත්වෙයි

පවතින අයහපත් කාලගුණය නිසා මේ වන විට සිදුව ඇති මරණ ගණන 16 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි. වැඩිම වර්ෂාපතනය පේදුරු තුඩුවට ලැබී ඇත.එය මිලි මීටර්…

කෑගල්ලේ තවත් නායයෑමක්
කාලීන පුවත්

කෑගල්ලේ තවත් නායයෑමක්

කෑගල්ල, හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එහි සිටි දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි එම නිවසේ සිටි 68 හැවිරිදි කාන්තාවක් මුදාගෙන රෝහල් ගත කර ඇත. යුද හමුදාවේද…

error: Content is protected !!