ශ්‍රී ලාංකීය ත්‍රස්තයා ඝාතනය නවසීලන්ත විපක්ෂයේ ප්‍රශංසාවට
මා ජීවත්වන ඕස්රේලියාවට ආසන්නම රට නවසීලන්තයයි. මේ දෙරටේම මිනිසුන් ජීවත් වන්නේ බොහෝ සාමයෙනි. සමගියෙනි. හිටිහැටියේ මෙම සාමය පුපුරා යන පුවත් ද අසන්නට ලැබේ. එවැනි පුවත් දෙරටේම මිනිසුන්ගේ සිත්වල අවුළුවන්නේ බිය හා සැකයයි. නමුත් දෙරටේ…