අදත් පළාත් කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අදත් පළාත් කිහිපයකට තද වැසි

අද (05) දිනය තුළ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

ඇමෙරිකානු ජනාධිපතිවරණය අදයි
කාලීන පුවත්

ඇමෙරිකානු ජනාධිපතිවරණය අදයි

ලොව ප්‍රබලතම මැතිවරණය සේ සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරණය අද (5) පැවැත්වේ.මෙවර රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී තිබේ.මෙවර ඇමෙරිකාවේ…

මැතිවරණ දින පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ
කාලීන පුවත්

මැතිවරණ දින පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින්…

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය හා සමයාන්තර ධර්ම පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කොට ඇති ප්‍රාමාණික විද්වතකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා (80) රෝගාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්…

තම රටට ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිවිපාක අත් වේවි
කාලීන පුවත්

තම රටට ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිවිපාක අත් වේවි

තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිවිපාක අත් වනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසයි.ඊශ්‍රායලය විසින් පසුගියදා එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන…

ඌරු මස් තහනම මුල් කොට කුකුළු මස් මිල ඉහළ දැමීමේ සැලැස්මක්
කාලීන පුවත්

ඌරු මස් තහනම මුල් කොට කුකුළු මස් මිල ඉහළ දැමීමේ සැලැස්මක්

මේ දිනවල පවත්නා සූකර උණ මත පදනම් ව ඌරු මස් සඳහා පනවා ඇති තහනම මුල් කොට මුවා වී ළඟ එන උත්සව සමයේදී කුකුළු මස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් ඇතැයි පාරිභෝගික සේවා අධිකාරී ආරංචි මාර්ග සඳහන්…

ඔක්ටේන් 95 සහ ලංකා සුපර් ඩීසල් මිල පහළට
කාලීන පුවත්

ඔක්ටේන් 95 සහ ලංකා සුපර් ඩීසල් මිල පහළට

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ.මේ අනුව රුපියල් 319ක්ව පැවැති ලංකා සුපර් ඩීසල්…

ජනපතිට යොමු වන රහස් ලිපි සමාජ මාධ්‍ය වලට යන්නේ කොහොමද?
කාලීන පුවත්

ජනපතිට යොමු වන රහස් ලිපි සමාජ මාධ්‍ය වලට යන්නේ කොහොමද?

‘ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ ලිපියක් සහ පාස්කු ප්‍රහාරයේ වාර්තා දෙකක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීම වැනි ජනාධිපති කාර්යාලයට යොමුකරන අතිශය රහස්‍ය ලිපි පිටවීම ජනාධිපතිවරයාට මෙන්ම රාජ්‍ය ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක් වන බැවින් ඒ පිළිබඳව…

ඉදිරි දින කිහිපයේ බොහෝ ප්‍රදේශ වලට වැසි
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේ බොහෝ ප්‍රදේශ වලට වැසි

අද (31) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස්…

දීපවාලී අදයි தீபாவளி வாழ்த்து
කාලීන පුවත්

දීපවාලී අදයි தீபாவளி வாழ்த்து

හින්දු භක්තිකයන් ගේ ප්‍රමුඛතම ආධ්‍යාත්මික සැමරුමක් වන දීපාවලී උත්සවය අද(31)ට යෙදී තිබේ.දීපාවලී යන්න එය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයෝ එය දීවාලී ලෙස හඳුන්වති.දීප+ ආවලී හෙවත් “පහන් පෙළ” යන අරුත නිරුපනය කරන සංස්කෘත වචනයකි. එය…

error: Content is protected !!