වසර 50 ක් මරණ දඬුවම නියම වී සිටි සිරකරුවකුට කෝටි ගණනක වන්දියක්
මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ…