මුතුරාජවෙල ජල රකුසාට වරින් වර බිලි වන ‘අඩි හතරේ යෝදයා’ තැනූ ජයසූරිය වේල්ල
ජයසූරිය වේල්ල යන නම අප සමාජයේ බොහෝ දෙනකුට එතරම් හුරු පුරුදු නොවන්නට පුළුවන. එහෙත්,එනමින් යුතු වේල්ලක් කෙසේ වෙතත් කිලෝමීටර් දෙකක පමණ දුරකින් යුතු මාවතක් තිබේ. කොළඹ මීගමුව ප්‍රධාන පාරේ කඳාන නගර මධ්‍යයේ ඇති ශාන්ත සෙබස්තියන්…