මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ
මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ වර්තමානයේ ජලභීතිකා එන්නත නොමැති වීම මත අසරණ සුනඛයන්ගේ ජීවිත අනාරක්ෂිත වෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් මෙම අදහස් පළ කරන පශු වෛද්‍ය චමිත් නානායක්කාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශු…