පමා වී හෝ යන්නට තනන මුදල් ඇමතිගේ IMF චාරිකාව
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රකට වී ඇත. ලෝක ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින්ම සිටින රටවල් පහ අතරට ලංකාවට මේ වන විට එකතු වී තිබේ.…
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රකට වී ඇත. ලෝක ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින්ම සිටින රටවල් පහ අතරට ලංකාවට මේ වන විට එකතු වී තිබේ.…
වර්තමානයේ අප රටේ ජන මාධ්‍ය මඟින් අපට අසන්නට ලැබෙන පුවත් අතරේ එක්තරා විශේෂිත පුවත් වර්ගයක් තිබේ.එනම් රාජ්‍ය නායකයන් ප්රමුඛ මුල් පෙළේ දේශපාලනඥයන් ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගෙන එම ස්ථාන වල භාරකාරත්වය දරන ආගමික ප්‍රධානීන් මුණ…
විදුලි අර්බුදය මේ වන විට ආණ්ඩුව විසින් ජලයේ යට ඔබාගෙන සිටින බෝලයකට සමාන ය. එය අත හැරි සැනින් ජලයෙන් ඉහළට ඉලිප්පී පෙනෙන්නට සුදානමින් තිබේ. මේ අර්බුද සියල්ල හමුවේ විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු ද පෙබරවාරි…
වර්තමාන ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයේ නව ප්රවණතා අගතිගාමී ලෙස ඉස්මතු වී ඇති බවක් පෙනෙයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් ගිහි හෝ පැවිදි සමාජයෙන් ඒ සම්බන්ධ ධර්මානුකූල මත විමසුමක් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ඒ පිළිබඳව අදහස් පළ කරන…
මේ ලෝකයේ කාට,කවදා,කෙලෙස,කුමකින් කුමක් වේදැයි කාටවත්ම කිව නොහැක. අද වන විට අප රටේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් ද එය ප්‍රායෝගික යථාර්ථයක් වී තිබේ. විදුලි කප්පාදුවකට යන්නේ නැතැයි විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පුන පුනා කීවත් පුන පුනාම…
පසුගිය වසර සඳහා වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඊයේ, එනම් 22 දා පවත්වනු ලැබිණි. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් අතිශය පීඩනයකට ලක්වන විභාගයක් ලෙස කණගාටුවෙන් වුවද මෙම විභාගය හඳුන්වන්නට සිදුවේ.නමුදු මෙය තවමත් ජාතික…
අද වෙන කොට අපේ රට සැලකිය යුතු අන්දමින් ආර්ථික පසුබෑමකට ලක් වෙලා තිබෙන බව කිසිවකුටත් රහසක් නොවෙයි. මේ සම්බන්ධ එක එක විද්‍යාත්මක විවරණ ඉදිරිපත් වුණත් මේ තත්වයේ සෘජු බලපෑම එල්ල වන්නේ අපේ සාමාන්‍ය සමාජයට. ආහාර…
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ බෝම්බ සිද්ධියේ පරීක්ෂණයන් මේ වන විට ප්‍රශ්න ගණනාවක් මතු කරන තත්ත්වයට පත්ව තිබේ. දේවස්ථානයේ තිබී බෝම්බය හමුවන්නේ ඉකුත් 11 දා ය. එය පාස්කු ප්‍රහාරයට දින 1000 ක් සම්පූර්ණ කිරීම…
අපේ රටේ දොස්තර වරු හිඟයක් පවතිනවා කියලා පොදු මතයක් තියනවා.සමහර විට අපේ සමාජයේ දොස්තර කමේ අගය ඉහළ යන්නත් හේතුවක් වෙන්න ඇති.මොකද?යමක හිඟතාවය ඒකේ වටිනා කම වැඩි වෙන්නත් හේතුවක්නේ.ඇත්තටම අපේ රටේ දොස්තර වරු හිඟද?මේ කාරණේ දිහා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කොට යළි පාර්ලිමේන්තුව කැඳවන ලද්දේ ජනවාරි 18 දා ය. නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes