ජ්‍යොතිෂය කියන්නේ “නැසී ගිය”ශාස්ත්‍රයකටයි
පුද්ගලයින්ගේ ජන්ම කේන්ද්‍ර සෑදීම සඳහා ජ්‍යොතිෂය ඔවුන්ගේ උපන් වෙලාවල් භාවිත කරයි. ජ්‍යොතිෂය යනු තවත් රැකියා ක්ෂේත්රයක් පමණක් නිසා අවශ්‍ය වන්නේ වේලාවේ නිවැරදිකම නොව කුමක් හෝ වෙලාවකි. එහි නිවැරදිතාවය ගැන ඔවුන්ට තැකීමක් නැත. ජ්‍යොතිෂය සත්‍යයක් නම්…