පුපුරන හැටි ලිපා දනී
ආරක්ෂිත බවට සහතික කළ රතුපාට මුද්‍රාව සහිත ලිත්‍රො ගෑස් සිලින්ඩරයක් සවි කරන ලද උදුනක් ද පුපුරා යාමේ සිදුවීමක් වාර්තා වෙයි.මෙය සිදුව ඇත්තේ උඩුනුවර, ඇල්පිටිය ප්‍රදේශයේ දී මිලදී ගන්නා ලද සිලින්ඩරයකිනි. ගෑස් සිලින්ඩරය පසුගිය පළමු වනදා…