ජනප්‍රිය බෝධි පූජා රැල්ල බෞද්ධද? නැතිනම් හින්දුද?
වර්තමාන ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පුදපූජා අතුරින් බෝධි පූජාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.විශේෂයෙන් අප රටේ මධ්‍යම පන්තියේ ජනතාව අතර එය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. දාර්ශනික පක්ෂයෙන් බුදු දහමට පිවිසෙන්නවුන්ගේ අගැයුමට ලක් නොවන මෙය භක්තිමත් චාරිත්‍රාවලියක් සේම ප්‍රාථමික…