වැඩිහිටි පිරිමින්ට වැඩිපුර බලපාන මුත්‍රා අඩස්සිය
මුත්‍රා අඩස්සිය හෙවත් මුත්‍රා කිරීමේ අපහසුතාවය අවුරුදු 50 – 60 ඉක්මවූ වැඩිහිටි පිරිමින් අතර බහුලව දකින්නට ලැබෙන රෝග තත්ත්වයකි. පිරිමින් අතර බහුල වුවද මෙම රෝග තත්ත්වය කාන්තාවන් තුළත් ඇති නොවෙනවාම නොවේ. මොන තරම් බහුල වුව…