සුරතල් සතුන්ට බෙහෙත් සහ එන්නත් දීම
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුරතල් සතුන්ට බෙහෙත් සහ එන්නත් දීම

නිවෙස්වල ඇතිදැඩි කරන සුනඛ සහ බළල් සුරතලුන් රෝගී වූ විට ප්‍රතිකාර ලබාදීම මෙන්ම ඇතැම් බරපතළ රෝග වැළැක්වීම සඳහා සුදුසු කාලවලදී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ද ඉතා වැදගත් වෙනවා. ඔබ ඇතිදැඩි කරන සතා නිරෝගීව වැඩෙන්නට මෙබඳු පිළිවෙත්…

පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි
කාලීන පුවත් සතුන්ටත් හිමි අපේ ලෝකය

පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ප්‍රදේශවාසීන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වෙමින් සිටියදී ඇහැටුවැව කදුරුවැවේ දී තවත් වන ඇතකු ගේ ප්‍රහාරයකට ලක් ව මියගිය චණ්ඩි හෙවත් තනි දළයා නම් වන හස්තියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් විශාල පිරිසක…

බළල් මොළයත් මිනිස් මොළයට තරමක් සමානලු
සතුන්ටත් හිමි අපේ ලෝකය

බළල් මොළයත් මිනිස් මොළයට තරමක් සමානලු

ඔබ බළලුන්ට ආදරය කරන කෙනෙක් නම් බළලුන් ගැන බොහෝ තොරතුරු දැනගන්න කැමති වේවි. සාමාන්‍යයෙන් සුරතලයට ඇති කරන සතුන් අතර ප්‍රධාන තැනක් හිමි වන්නේ සුනඛයන්ට සහ බළලුන්ටයි. මේ දෙගොල්ලන් අතර විශාල වෙනසක් තියෙනවා. සුනඛයන් තමන්ගේ හාම්පුතාට…

නිවැරදි ඉස්ලාම් දහමට අනුව සත්ව හිංසනයට ඉඩක් නැත
සතුන්ටත් හිමි අපේ ලෝකය

නිවැරදි ඉස්ලාම් දහමට අනුව සත්ව හිංසනයට ඉඩක් නැත

නිවැරදි ඉස්ලාම් දහමට අනුව සත්ව හිංසනයට ඉඩක් නැත. ඉස්ලාමය හා සත්ව අහිංසාව පිළිබඳව සමාජය පුරා විවෘත කතිකාවක් පැන නැඟී තිබේ.ඒ බොහෝ දේ ආගමික සංස්කෘතික කරුණු මිස හුදෙක් ඉස්මාමයේ හරය වන දාර්ශනිකත්වය මත පදනම් වූ කරුණු…

සුරතල් සතුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දිය යුත්තේ ඇයි?
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුරතල් සතුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දිය යුත්තේ ඇයි?

සුරතලයට ඇති කළත්, ආරක්ෂාව සඳහා ඇති කළත් සුරතලා නිරෝගීව සිටීම ඔබට වගේම ඒ සතාටත් හරිම සහනයක්. මෙසේ නිරෝගීව තබා ගැනීම සඳහා ගතහැකි ඉතා වැදගත් පියවරක් තමයි සතාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම. ඔබ ඇතිදැඩි කිරීම සඳහා අභිජනනය…

සතුන් ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වරදක් ද?
සතුන්ටත් හිමි අපේ ලෝකය

සතුන් ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වරදක් ද?

උපත ලැබීමෙන් පසු සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමේ හිමිකම තිබේ. ඒවා මානව හිමිකම් ලෙස අපි දක්වමු. එලෙසින්ම මේ මහ පොළොවේ උපත ලද සියලු තිරිසන් සතුන්ටද ජීවත් වීමේ අයිතියක් ඇත. ඒවා සත්ව හිමිකම් ය. මානව හිමිකම් යනු කවරක්දැයි…

ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්
සතුන්ටත් හිමි අපේ ලෝකය

ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්

ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ…

සුනඛ සුරතලුන්ගේ වැරදි පුරුදු නතර කරන්නට පුහුණුව ඉතා වැදගත්
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුනඛ සුරතලුන්ගේ වැරදි පුරුදු නතර කරන්නට පුහුණුව ඉතා වැදගත්

නිවසේ ඇති දැඩි කරන සුනඛ සුරතලුන්ගේ සමහර පුරුදු ඔබට විශාල කරදරයක්, අපහසුවක් විය හැකියි. ඔබට පමණක් නොව ඇතැම් විට අසල්වැසියන්ට පවා කරදරයක් විය හැකි එම පුරුදු හේතුවෙන් සුනඛ සුරතලා ඔබෙන් මෙන්ම අසල්වැසියන්ගෙන්ද පහරකෑම්වලට ලක්වීමට තිබෙන…

වයස මාස තුනක් වනතුරු සුනඛ පැටවෙකු මවගෙන් සහ නිවුන් සහෝදරයන්ගෙන් වෙන් කිරීම නුසුදුසුයි – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සතුන්ටත් හිමි අපේ ලෝකය

වයස මාස තුනක් වනතුරු සුනඛ පැටවෙකු මවගෙන් සහ නිවුන් සහෝදරයන්ගෙන් වෙන් කිරීම නුසුදුසුයි – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඔබ ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතා පැටවුන් විසින් නොකළ යුතුයි යනුවෙන් ඔබ තීරණය කර තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය බොහෝ විටම දැකිය හැකි වන්නේ සාමාන්‍ය සුනඛ ගැහැනු සතකු ඇතිදැඩි කරන විටයි. නමුත් අභිජනනය කරන ලද…

බලු බළල් සුරතලුන්ටත් වැළඳෙන හර්නියා
සතුන්ටත් හිමි අපේ ලෝකය

බලු බළල් සුරතලුන්ටත් වැළඳෙන හර්නියා

හර්නියා මනුෂ්‍යයන් අතර සුලභ රෝගයක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණත් මෙම රෝගය සුනඛයන්ට සහ බළලුන්ටත් වැළඳිය හැකියි. ශරීර අභ්‍යන්තරයේ ඇති පටකයක් හෝ අවයවයක් ඉන් පිටතට නෙරාවිත් සමට යටින් ගෙඩියක ස්වරූපයෙන් පැවතීම හර්නියා නමින් හඳුන්වනවා. බොහෝ විට…

error: Content is protected !!