එඬරු ගසත් දෙවියන්ගෙ නම් සෙසු ගස් ගැන කුමන කතා ද?
කලින් පාසල් දරුවන්, විද්‍යා විෂයන් හදාරන සරසවි සිසුන් අතර පමණක් ව්‍යවහාර වුණු ඔක්සිජන් යන වදන අද වන විට අප රටේ පොදු ජනතාවගේ දැඩි අවධානයත් කුතුහලයත් දනවන මාතෘකාවක් වී තිබේ. ඒ වත්මන් කොවිඩ් වසංගතයට නතු වූ…