පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?
බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරින් එරට වැසියන් වඩාත්ම ආදරය කරන කෙනා හැටියට සැලකෙන්නේ කේට් මිඩ්ල්ටන් කුමරිය යි. ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන ඇය මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වීම ඇයට ආදරය…