හිමාලයේ දී වෙඩි වැදී මියගිය මුවැත්තිය රාජගිරියෙන් යළි මතු වෙයි
ඉරා අදුරුපට

හිමාලයේ දී වෙඩි වැදී මියගිය මුවැත්තිය රාජගිරියෙන් යළි මතු වෙයි

මගේ මතකයට අනුව ඒ 2001 වසරේ සිංහල අලුත් අවුරුද්දට ආසන්නතම දිනයෙකි. ශ්‍රී ලංකාවේ මෝහන ප්‍රසංග කලාවේ නිර්මාතෘ සහ පුරෝගාමී මෝහන චිකිත්සකයකු වූ ආචාර්ය නෙවිල් ද සිල්වා ගේ රාජගිරියේ මෝහන චිකිත්සාගාරයට වෙනදාට වැඩි පිරිසක් එක් රොක්ව…

හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකිද?
ඉරා අදුරුපට

හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකිද?

‘දෙහි කැපීම’ ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරු පුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ දෙහිකැපීමේ අලුත්ම විලාසිතාවක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු දෙදරු මවක් වන දීපිකා සමන්ති මහත්මියයි.…

දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා
ඉරා අදුරුපට

දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා

  දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට තවත් කරුණක් නිසා…

අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා
ඉරා අදුරුපට

අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා

ගුප්ත ශාස්ත්‍ර විශාරදයන්, ආධ්‍යාත්මවේදීන්, මහානුභාව සම්පන්න යෝගීන්,දේව නියෝජිතයන් ආදී වශයෙන් හඳුන්වාගනු ලබන බොහෝ දෙනෙකු අපි රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයන් තුළින් දැක ඇත්තෙමු. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුනටම ආවේණික අමුතු අමුතු ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින බවත්…

ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!
ඉරා අදුරුපට

ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!

ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර සේවයේ යෙදෙන කාලයේ එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ…

චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති
ඉරා අදුරුපට

චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති

නූතන ජන මාධ්‍යයනට පින් සිදු වන්නට විශ්ව ශක්තිය නම් වන සංකල්පය මේ වන විට හොඳ ජාවාරම්කරණ උල්පතක් බවට පත්ව තිබේ.අප ජීවත් වන විශ්වයේ නොයෙකුත් ශක්ති ප්‍රභවයන් තිබිය හැකි බව ඇත්තකි.ඒ සැම ශක්තියක්ම භෞතික නියාමයන් මත…

මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි
ඉරා අදුරුපට

මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි

විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී…

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?
ඉරා අදුරුපට

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි…

දෙමළ වදනක්වත් නොදත් බව කියන දරුවෙක් හිටිහැටියේ දෙමළෙන් කතා කරයි
ඉරා අදුරුපට

දෙමළ වදනක්වත් නොදත් බව කියන දරුවෙක් හිටිහැටියේ දෙමළෙන් කතා කරයි

දෙමළ භාෂාව පිළිබඳ කිසිවක් නොදත් දහතුන් හැවිරිදි දරුවෙකු එක්වරම දෙමළ බසින් කතා කිරීමට පටන්ගෙන, තමන් යාපනයේ ජීවත් වූ රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව කියා සිටි විස්මය ජනක පුවතක් 2006 සැප්තැම්බර් මාසයේ මෙරට සිංහල, ඉංග්‍රීසි සේම…

ඉතාලි ක්‍රමයට තැනූ අලුත් ගෙදරකටත් භූතයෝ රිංගලා
ඉරා අදුරුපට

ඉතාලි ක්‍රමයට තැනූ අලුත් ගෙදරකටත් භූතයෝ රිංගලා

අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන් ය.එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට…

error: Content is protected !!